ධිවරයෙක් අතුරුදන් නම දෙනකු ගමන්ගත් වල්ලමක් ගාල්ලේ රූමස්සල ආසන්නයේ දී පෙරැළි එක් අයකු අතුරුදන්වී ඇතැයි පොලීසිය කියයි. 26 June 2014
උතුරුමැද මහ ඇමැති දුමින්දට ‘තමුසේ ’කියයි එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කවුරු 26 June 2014
රජරට සරසවියේ අදත් ජරමරයක් රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති හා ආචාර්ය මණ්ඩලය බලයෙන් රඳවාගෙන බලයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව සරසවි ආරංචිමා 26 June 2014
අශෝක සිසුවා පැහැරගෙන මඟ දමලා කොළඹ අශෝක විද්‍යාලයයේ දහය ශ්‍රේණියේ සිසුවකු පැහැරගෙන ගොස් රාජගිරියේ අතහැර දමා ගිය පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන 26 June 2014
රෝහල් අවන්හල අපායක් අපිරිසිදු ලෙස තඹුතේගම රෝහලේ අවන්හල පවත්වාගෙන ගිය ඒ එම් සරත් රූපසිංහට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා රුපියල් දස 26 June 2014
දඹුල්ල රෝහල බෝංචි කිලෝව රු.600ට අරන් දඹුල්ල රෝහලේ නේවාසික රෝගියෙකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර වේලක මිල ගණන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දී 26 June 2014
ඉතාලි ගිහින් ගහ ගනිති ඉතාලියේ මෙසීනා නගරයේ පියත්ස පෝපලෝ චතුරස්රයේ දී ලාංකිකයන් දෙදෙනෙකු තවත් ලාංකිකයකුට බෝතල්වලින් පහරදී ඇතැයි පහරකෑමට ලක්වූ ලාංකි 26 June 2014
හත් දෙනෙක් බේරෙති අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන්නට ගිය ධීවරයෝ හත් දෙනෙක් අද(26) අනු නවයෙන් දිවි ගත්හ. වාරකන් නිසා මුහුද බෙහෙවින්ම රළු වී තිබි 26 June 2014
ක්‍රිකට් වීරයෝ එති සාර්ථක හා ජයග්‍රාහී සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට අද පස්වරු 1.50ට ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී 26 June 2014
ප්‍රා ලේකම්ට ටීඑන්ඒ ලේබලයක් අලවලා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ නැවත පදිංචි පිරිස් වෙනුවෙන් ලබා දෙන නිවාස හා ආධාර දෙමළ ජාතික සන්ද්ධානයේ හිතවතුන්ට දෙතියි ඔඩ්ඩුසුඩ 26 June 2014
කළු ගඟ අකාරුණික නොවේ කළුතර පාළමෙන් කළු ගගට වැටුණු තරුණියක (22) පොලීස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් බේරා ගනු ලැබීය. 26 June 2014
උසාවියෙන් පොලිසියට දොස් කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවය කරමින් සිටිය දී රුපියල් 840ක සුළු කෑම සොරකම් කළැයි කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩුවකින් 17 හැවිරිදි තර 26 June 2014
මීගමු සංගීතයෙන් පැරීසිය ඔපවත් වෙයි ප්‍රංශයේ වෙසෙන විදේශිකයෝද තම තමන්ට හිමි සංස්කෘතික අංග සමග එයට ආවේනික සංගීත රාවයන්ගෙන් එම පරිසරය හැඩ වැඩ ගන්වයි එම දිනයට මුළු ප&zwj 26 June 2014
දෙකම එකට සමරයි ජෙනෝවා සම්බුදු විහාරසථානයේ වෙසක් හා පොසොන් උත්සවය පසුගිය 22 වැනි ඉරිදා පැවැත්විණි. එදින ලතික් පීරිස් ඇතුළු පිරිස ශ්‍රි ලංකා ස 26 June 2014
ලන්ඩනයෙන් උතුරට නැ හිරට කෝටි 300ක උදව් ලන්ඩන් නගරයේ ඡිවත්වන ලයිකා මොබයිල් ආයතනයේ සභාපති හා ලයිකාස් ඥානම් සංවිධානයේ සභාපති සුභාස්කරන් ඇල්ලිරාජා මහතා ඇතුළ 26 June 2014
නිධන් රන් කාසි ගන්න පන්සලට පනිති නිධානයකින් ගත්බව කියන රන් කාසි සොයා කඩුගන්නාව ආනන්දාරාමයට ආ සිව් දෙනකුගේ උත්සාහය වැරදී ගියේය. පන්සලේ හිමි නමක් බැඳ දමන්නට යද්ද 26 June 2014
මෙත්සිරි යළි ගාලු පුරපති ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කරමින් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා 2013 ජනවාරි 23 වැනි දා නි 26 June 2014
නව නිපැයුම් ප්‍රදර්ශනය ආනන්දේ 2014 වසරේ දීප ව්‍යාප්ත විද්‍යා දින වැඩසටහන් මාලාවට සමගාමීව ආනන්ද විද්‍යාලයේ නව නිපැයුම් කරුවන්ගේ සංගමය සංවිධානය කළ ප්‍රදර්ශනයේ 25 June 2014
එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු මරන්න බැරිවේ උතුරු මැද පළාතේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දේශපාලනඥයන් වැඩි පිරිසක් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වන තමාගේ බලය ද ඉක්මවා කටයුතු කිරීමෙන 25 June 2014
පිල්ලේ කමිටුවට විශේෂඥයෝ තිදෙනෙක් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් පියවරේ දී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් විශේෂඥයෝ තිද 25 June 2014
ඉතාලි ගැටුමට ලාංකිකයාත් මැදිවේ ඉතාලියේ ලෙච්චේ නගරයේ ඩූකා දෙයි අබ්බෘත්සි මාවතේ ලාංකික කඩ හිමියකු (27) හා එහි වාසය කරන ඉතාලිජාතිකයෙකු (34 ) අතර බහින්බස්වීමකින් ඉතා 25 June 2014
මහනුවර කප් 27 වැනි දා සිටැවේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ජූලි 27 වැනි දා උදේ අටට චිරාගත චාරිත්‍රානුකූලව සිදුවීමට නියමිතය. එදින සිට 31 25 June 2014
අප්පටයි පුතුන්ටයි සිර දඬුවම් සපුගස්කන්ද මාබිම ගලබඩවත්තේ දී 2007 මාර්තු හතර වැනි දා ආනන්ද ශ්‍රී පාලිත අතින් පයින් පහර දී හා පිහියෙන් ඇන මරා දැමූ පියකුට සහ පුතුන් ද 25 June 2014
හිමිනමට ගැසුවැයි තුනක් රිමාන්ඩ් පොසොන් පෝදා කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමාධිපති අයගම සමිත හිමියනයට ධර්ගා නගරයේ පතිරාජගොඩ දී පහර දුන් බව කියන තිදෙනෙක් හඳුනා ගැනීම 25 June 2014
අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්‍යයට දොස් අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන බලවත් කනස්සල්ල පළ කරන බව බෞද් 25 June 2014
මංගලට එරෙහි පරීක්ෂණයක් ජාතික ආරක්ෂාව හා රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ 25 June 2014
වටරැක විජිත හිමි රිමාන්ඩ් පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි ජූලි 02 වැනි දා 25 June 2014
ගෝනයි මුවයි හෝටලේ ලිපට නොයති තණමල්විල උඩවළව පාරේ අවන්හලකින් ගෝන මස් කිලෝ 75ක් සහ මුව මස් කිලෝ 15ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 June 2014
අලුත්ගමට අවි සමාවක් ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒවා මෙම මස 28 දින දවල් 25 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026