තව සක්විත්තෙක් රිමාන්ඩ් නීති විරෝධි මූල්‍යායතනයක් පවත්වාගෙන යමින් අම්බලන්තොට පැත්තේ හාර දහසකට අධික පිරිසකගේ තැන්පතු වංචා කැළැයි සැකපිට පල්ලේමලලේ එම් ජ 24 June 2014
නියෝජ්‍ය උප කුලපති ඉවත් කරයි කොළඹ විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සිය තනතුරින් ඉවත් කැර ඇත. කොළඹ විශ්ව විද් 23 June 2014
නළු රිය හැපී හතක් රෝහලේ චිත්‍රපටයක රූගතකිරිම සඳහා නළු නිළියන් පිරිසක් මනුවර දිගන බලා ගමන් කළ වෑන් රථයක් හා ලංගම බස් රථයක් උතුවන්කන්ද වලකඩයා 23 June 2014
අළුත්ගමට පැරීසියෙත් විරෝධයක් අලුත්ගම හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනිදා ඇති වු ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව පැ 23 June 2014
කොස්තාපල්ට පිහි පාර : පිහිකරුට වෙඩි පාර දිවුලපිටියේ කුඩගම්මනදී පොලිස් කොස්තාපල්වරයකු ට පිහියෙන් අනින ළදැයි කියන 19 හැවිරිදි තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. 23 June 2014
පුංචි සිසුහු 18 ක් රෝහලේ පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය කනිටු විදුහලේ දෙක තුන හතර පන්තිවල සිසුන් 18 දෙනකු විෂ ඇට වර්ගයක් ශරීරගත වී රෝහල් ගත කළ බව පුලස්තිගම හා 23 June 2014
නෝලිම්ට් ගින්නට හේතුව තව දින කිහිපයකින් පානදුර නෝලිම්ට් සුපිරි රෙදිපිළි සාප්පුවේ ගින්නට හේතුව දැන ගැනීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ 23 June 2014
පානදුර ප්‍රා මන්ත්‍රීට වරෙන්තු පානදුර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී හේමන්ත ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත 23 June 2014
ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රී එච් බී බන්දුල වික්‍රමරත්න 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්රා 23 June 2014
දෙව්ලොවත් බලා මිනිස් ලොවෙන් සමුගනී පොසොන් පොහෝදා මිහින්තලය වැඳ පඩිපෙළ බසිද්දී පය ලිස්සා වැටී තුවාල ලැබු කසුන් චලන කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය. නබඩගස් වැ 23 June 2014
උතුරෙත් එළවළු ගිනිගණන් උතුරේ අධික පෑවිල්ල නිසා යාපනය,මුලතිව් සහ කිලිනෝච්චියයේ සිට වව්නියාවේ එළවළු නොලැබීම නිසා වව්නියාවේ එළවළු මිල ඉහළ ගොස් ඇත. 23 June 2014
තන්තිරිමලේ විලච්චිය බස් වර්ජනයක් අනුරාධපුර පැරැණී බස් නැවතුම්පොළින් ගමන් අරඹන තන්තිරිමලේ,විලච්චිය මාර්ග පෞදිගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරැඹුහ. පෞද්ගලික 23 June 2014
‘ඔබ නැතිව ඔබත් එක්ක’ පොලීසිය නැතිව ගැලවේ ප්‍රසන්න විතානගේ අධ්‍යෂක්ෂණය කළ ඔබ නැතිව ඔබත්එක්ක චිත්‍රපටිය විසි වැනිදා තමිල්නාඩුවේ සිනමාශාලා දෙකක තිරගතවූවත් කොටිහිතවාද 23 June 2014
ඉස්සන් ගෙන ගිහින් කොස්සක් හදාගනී නිසි සහතික හෝ බලපත්‍ර නොමැතිව ලොරි දෙකකින් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉස්සන් පැටවුන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ප් 23 June 2014
පුදුමයි ඒත් ඇත්තයි විසි අට හැවිරිදි බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි. 23 June 2014
ප්‍රා මන්ත්‍රීත් වාහනයට ‘යටවේ‘ කෝටි දහයක් පමණ වටිනා මොටර් රථයක්,කැබිරියක්,ලොරියක් හා යතුරුපැදි දෙකක් ඇතුළු වාහන 16 ක් ව්‍යාජ ලිය කියවිලි සකසා විකිණිමට ගිය බව 23 June 2014
රස පරීක්ෂක නෝලිමිට් පරීක්ෂණ අරඹයි පානදුර නෝලිමිට් සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද පරීක්ෂණ ඇරැඹුහ. 23 June 2014
සර්ප උකුස්සාට රස බොජුනක් ලැබී සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාරත්න මේ දුර්ලභ ඡායාර 23 June 2014
අද කාලගුණය (ජුනි 23) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වන මු 23 June 2014
ගේ ගිනි තැබූ හතරක් කැමරාවෙන් අල්ලයි පසුගිය 15 වැනිදා බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස ගිනි තබා රුපියල් ලක්ෂ 50 අලාභයක් සිදු කළැයි සැකපිට සිවු දෙනෙක් අත්අඩංගුවට ගන 23 June 2014
මාගම්පුරෙන් නැව් වලට තෙල් සැපයේ මාගම්පුර වරායේ නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. වරා 22 June 2014
ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් පැය තුනක කට උත්තරයක් පසුගිය 15 වෙනිදා මැර ප්‍රහාරයකට ලක්වු අලුත්ගම ලංකාදීප මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා සොයා ඔහුගේ නිවසට පැමිණි රහස් පොලිසිය 22 June 2014
‘ඔරලෝසු පල්ලිය‘ බොදුබලේ ගිණුමට බැර කරන්න බැරි වේ දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔරලෝසු පල්ලියේ තාප්පය හා ගොඩනැගිලිවලින් කොටසක් ඉවත් කළ බව බේරුවල 22 June 2014
මාවිල්ආරු ගොවියෝ බැරි වැඩක් කරති මාවිල්ආරු අමුණ යටතේ සේරුනුවර කුඹුරු අක්කර විසිතුන්දහසකට ආසන්න ප්‍රමාණයක් බේරා ගැනීම සඳහා ගොවි සංවිධාන අද කන්දකාඩුවේ මහවැලි ග 22 June 2014
වටරැක හිමි සිව් වැනි සික පදය කැඩුවැයි නඩු? මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය ප්‍රකාශ දුන්නැයි උසාවියට වාර් 22 June 2014
නෝලිම්ටි 12 ක ගෙන් ප්‍රශ්න කරයි පානදුරයේ නෝ ලිමිට් සාප්පුවේ ගින්න සම්බන්ධයෙන් එහි සේවකයින් දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය කියයි. සේවකයන් සිව් දෙ 22 June 2014
‘දුප්පත් සිසුවා මුල්ලට දාලා’ පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩ නඟමින්, අධ්‍යාපනයට වැය කරන මුදල් කප්පාදු කරමින්, රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට සියලු ස 22 June 2014
‘වෛරය වපුරන රැස්වීම් කාටවත් බෑ’ ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ම 22 June 2014
විහාරාධිපති ඝාතනයට රියදුරා සැකපිට ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති හිමි අඳනකඩයෙන් ගෙළ සිරකර දොර පොල්ලෙන් ගසා ඝාතනය කර ඇති බව පෙනේ යැයි පොලීසිය කියයි. ඒ සම්බ 22 June 2014
සැකකරු අල්ලා දීලා ගිමන් හරී ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඒ හිමියන්ගේ රියදුරාගෙන් පොලීසිය ප්‍රශ්න කැරගෙන යයි. පන්ස 22 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026