ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලයට ඇරියුම් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු නිරීක්ෂකයන් මෙරටට එතියි ඔහු පවසයි.