ඇටැම්පිටියේ සිට බණ්ඩාරවෙලට ධාවනය වූ බසයක් අයිසිලැබ් තේ කම්හල අසල දී අඩි 50ක පල්ලමකට පෙරලී මගීන් 33 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවෝ බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.
ඇටැම්පිටියේ සිට බණ්ඩාරවෙලට ධාවනය වූ බසයක් අයිසිලැබ් තේ කම්හල අසල දී අඩි 50ක පල්ලමකට පෙරලී මගීන් 33 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවෝ බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීමක් බොහොම කනගාටුයි. තුවාල ලැබුවන් හට ඉක්මන් සුවය පතමි, මේ දිනවල මෙවැනි බස්රථ අනතුරු කිහිපයක්ම වාර්තාවුනා, විශේෂයෙන් කඳුකරයේ මාර්ග සමහර ස්ථාන ඉතාමත් පටු බැවින් වෙනත් වාහනයකට ඉඩදීමට යාමේදී මෙවැනි අනතුරු බහුලව සිදුවෙනවා, මාගේ අදහස අපේ රටේ අධිවේගී මාර්ග ඉදිවීමත් සමඟම කඳුකරයේ සුන්දරත්වය රැකෙමින් එම මාර්ග තවත් පුළුල් කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. ඒ තුලින් මෙවැනි අවාසනාවන්ත අනතුරු අවම කිරීමට හැකියාව ලබෙයි. ඒ වගේම මගීන්ගේ වටිනා ජීවිත බේරාගැනීමට අවධානම් සහිත මාර්ග හඳුනාගෙන අවශ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙල් සකස් කල යුතුය, විශේෂයෙන් වැසි සහිත කාලගුණය පවතින විට රියදුරු මහත්වරුන් ඉතාමත් ප්‍රවේශමින් රිය පැදවීමත් වැදගත්. (අ)
සියල්ලටම ඉක්මන් සුව. (නදී)
මේ අනතුර මෙම මාර්ගයේ මෙම වර්ගයේ බස් රථයක් මුල්වරට ධාවනය කරවීමේදී සිදු වූ දෙයක් නොවේ.(හේ)
කෝ අර බදුල්ලේ බස් එකට කොස් ගහක් අඩ තියලා බේරගත්ත දෙයියෝ.(හේ)