ජනපති සී ෂෙල්ෂ් යයි දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක් මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳහා ඒ 340 විශේෂ ගුවන් බ 25 June 2014
වටරැක විජිත හිමි අත්අඩංගුවට ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හිමි කොළඹ ජාතික රෝහල 25 June 2014
උප ඇමැති රටඉඳි කඩයි මඩකලපුව කාත්තන්කුඩි නගරයේ මෙවරද සරු රටඉඳි පළදාවක් ලැබී ඇත. මහ පාර මැද තීරයේ රට ඉඳි ගස් 76කින් ගස් 15 ගෙඩි හට ගෙන තිබේ. ආර්ථික සංවර 25 June 2014
බිරියගේ මාරයා වසර 16 කට පසු අත්අඩංගුවට තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙදෙනා බඳගිරියේ ජීවත්ව සිට 25 June 2014
වැවකට ගිය කලක් : නියං රකුසා අපුරට පනී අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව කැකිරාව ගලෙන්බිඳුණු වැව, හොරොව්පතාන, පදවිය වැනි පෙදස්වලට මාස පහක සිට වැසි නොලැබීම නිසා වැව් 25 June 2014
කඔ ඇඳීම සෙල්ලමට පමණයි කඹ ඇදීම යනු ක්‍රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එකට එකතු වෙලා කඹ දීමක 25 June 2014
රජරට රැජින ගල්ගමුවේදී කැඩේ වවුනියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින දුම්රිය ගල්ගමුවේ දුම්රිය පෙළේ දී කාර්මික දෝෂයකට ලක්වී පැය තුනකට අධික කාලයක් ප්‍රමාද 25 June 2014
මරණ දඬුවම ඉබේම කරගන්න හදයි 2012 දී මස්සිනා මැරීයැයි වැරදිකරුවූ මැදගම නන්නතුරාවේ මොහොමඩ් හරීඩ් මොහොමඩ් රිස්වි මරණ දඬුවම නියම වීමෙන් පසුව උසාවි වැසිකිළියට ගොස් 25 June 2014
හාලිඇලට ගින්නෙන් බර හානි හාලිඇල කන්දේගෙදර ගෙවත්තක නිවාස ලයින් කාමර හයක් ගින්නෙන් පිළිස්සී ගිය නමුත් කිසිවකුටත් හානියක් නොවූ බව පොලිසිය කියයි. මේ අතර හා 25 June 2014
දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්‍යාපාරිකයකු පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු ලැබීය. අපරාධ රැ 25 June 2014
බැලූ බැල්මට උණවටුන ගනහේනේ දී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් එක් තරුණයකු මියගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි. කලවංචිකුඩි එරමැල්කන් 25 June 2014
අද කාලගුණය (ජුනි 25) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැස 25 June 2014
‘බීජ පනත එපා‘ යෝජිත බීජ පනතට එරෙහිව බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පිහිටි ගොවිජන මන්දිර 24 June 2014
සිය වසරකට පසු උපසම්පදා පිංකමක් අමරපුර සිරිසද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ වාර්ෂික උපසම්පදා පිංකම ජුනි 26-28 දිනයන්හි අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථා 24 June 2014
බොදු බලේ මහනුවර යයි රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී 24 June 2014
පීසී දෙන්නා රඳවාගෙන ප්‍රශ්න කරයි වැල්ලවත්තේ දී රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අ 24 June 2014
මහේන්ද්‍ර දෝණිට වරෙන්තු : විෂ්ණු දෙවියනට ඇඳලා හින්දූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විෂ්ණු දෙවියන් ලෙස ඉන්දියාවේ බිස්නස් ටුඩේ සඟරාවේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන් ආගමික හැඟීම් කෙළෙ 24 June 2014
දේශපාලන බලෙන් පතලක් කපයි දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන මැණි 24 June 2014
අලුත්ගමින් අදත් පෙට්‍රල් බෝම්බ අලුත්ගම සීලවත්තේ දී පෙට්‍රල් බෝම්බ 18ක් සහ හිස් බෝතල සියයක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 24 June 2014
ප්රගතිශීලී පෙරමුණ ලියාපදිංචිය පතයි ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් මැතිවරණ කොමසාරිස 24 June 2014
වාහන රේඩියෝවෙන් කන් දෙක බේරයි වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පොලිසිය සැරසෙයි. පීඩාකාරී ආඥා පනත යටතේ මේ පියවර ගැන 24 June 2014
පීසී දෙන්නා ලක්ෂය 14ක් කොල්ල කති වැල්ලවත්තේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් දහ තුන් ලක්ෂ හැට පන් දහසක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට 24 June 2014
නාමල් ධර්ගා ටවුමේ හානි බලයි පසුගිය 15 වැනි දා අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට පැටළුණු ගම් වැසියන් හමු වීමට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත 24 June 2014
ජීව හරණ එයි : අලුගෝසුවා යයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවෙතත් ඒ කාරිය කිරීම සඳහා සේවකයන් දෙදෙනකු බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසේ. මෙම තනතුර ‘ජී 24 June 2014
රනිල් ප්රජාතන්ත්රවාදීදැයි පෙරටුගාමීන් අහයි මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට, මාදුළුවාවේ සෝභිත හිමියන්ට හෝ පක්ෂවල කොටස් එකතුකර ජනතා විමුක්ති පෙරමුණේ කුණු ගොඩ එකතු ක 24 June 2014
වසර 24කට පසු මුස්ලිම් මිනී වළක් ගොඩ ගනී? 1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් සිය දෙනකු පමණ කොටි ත්රස්තවාදීන් විසින් මරා දැමුණු බවට පසුගිය අප්‍රේල් මාසයේ ලැබුණු පැමිණි 24 June 2014
මාළු වෙළෙන්දාට පොලිසියෙන් ගහලා රාත්‍රී ආහාර මිල දී ගැනීමට මිනුවන්ගොඩ නගරයට ආ මාළු ව්‍යාපාරිකයකුට මිනුවන්ගොඩ පොලිසියේ පිරිසක් විසින් පහර දෙන ලදැයි කියන සිද්ධි 24 June 2014
අබාධිත සෙබලාගේ ගෙයත් කැඩේ කිණිහිර මෙහෙයුමේදී යාපනය කොළොම්බුතුර්හි දී සතුරු ප්‍රහාරයකට ලක්වූ අජිත් ප්‍රියන්ත සෙබළා සුසුම්නිවේ ආබාධයෙන් රෝදපුටුවකට සී 24 June 2014
කටුනායක ගින්න නිවයි කටුනායක ‘ස්ටාමර්ට් ෂර්ට් 01‘ මූලස්ථානයේ පළමු වැනි මහලේ යාන්ත්‍රික රෙදි සෝදන අංගනයේ හටගත් ගින්න මැඩ පවත්වා ඇතැයි කම්හල් ආරංචි ක 24 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026