වැලිමඩ ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ විදුහල්පතිට ලබා දී ඇති හදිසි ස්ථාන මාරුව අවලංගු කරන ලෙස බල කරමින් සිසුහු සහ දෙමාපියෝ පාසල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ.
පැහ හතරක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා වැලිමඩ - හපුතලේ මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා පැමිණියේය.
එම ස්ථානයට ආ වැලිමඩ අධ්‍යාපන අධ්‍යක්ෂ එස් බී ගුණසේකර මහතා පැවසුවේ ලබන සඳුදා සිට හිටපු විදුහල්පති නැවත පත් කරන බවයි. එම පොරොන්දුවෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ සිසුන් එකතුවෙලා කරන විරෝධතා? (නි)
මේ ප්‍රශ්ණය සාකච්චාවෙන් බේරගෙන තිබ්බොත් තමයි හොඳ.(හේ)
තවමත් ලංකාවට අඩු පාඩුවක්ව පවතින රට ඉඳි වගාවත් හැම පළාතකම සරු උනොත් ෂොක්. ආයේ පිටරටින් ගෙන්න ඕනි නැහැ. අපිටම වවාගෙන අපිටම කන්න පුළුවන්. (නදී)
ජයවේවා ! (නදී)
එල කොල්ලෝ (නදී)
ඔබට දෙවියන්ගේ පිහිටයි! (නි)
ගුරුවරුන්ගේ හා දෙමාපින්ගේ මග පෙන්වීම ඉතාම හොදයි වගෙයි. ඒකනේ පාසල් ළමයිනුත් දැන් උද්ගෝෂණ කරන්නේ. (නදී)
ජයවේවා !! දෙන්න එපා දේශපාලන හෙන්වයියන්ට අවස්ථාව. (නි)
අනේ ශ්‍රී ලංකාවට යන කළක්.(හේ)
මෙහෙම වෙන්න දෙන්න හොඳ නැහැ (නි)
ජය වේවා! (නි)
මාරුකරලා තිබුනේ අසාධාරණව නම් විදුහල්පති ආපසු ලැබුන නිසා දෙමාපියොයි ශිෂ්‍යයොයි දිනුම්. නමුත් මාරුකරලා තිබුනේ සාධාරණ හේතු ඇතුව නම් විදුහල්පති ආපසු ලැබීම පරාජයක්. (නි)