මහා භාණ්ඩාගාර හැකර් සිද්ධියට රිමාන්ඩ් චීන්නු 120ක් ගැන විශේෂ විමර්ශන මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොතක මෙරටට පැමිණ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 පිළිබඳව පුළුල් විමර්ශන.. 23 minutes ago
Y පිටිගල මිලානෝ · 1 hour ago කන්න ගන්න නම් මේ සතාව මෙහෙම බිම තියන්න කැත නැද්ද? ඔතන තියෙන වැලි ටිපර් එකේ ගෙනිහින්ද මේ සතාව අපිට කන්න විකුණන්නේ? (නි) Reply 0
Y ඩෙහාන් · 1 hour ago බුදුන් ඉපදුන දවසේ එතකොට වෙසක් වලට දන්සලේ මාලු කෑම දෙන්නේ මොකද මාලු කන එක හොඳ නැත්තම් (නදී) Reply 0
Y ඉලේපෙරුම · 1 hour ago මොන තරම් ලොකුවට හැදුණත් අනේ ඉතින් මිනිස්සුන්ට අසු වුණොත් අවසානය තමයි.(හේ) Reply 0
Y නන්දන පනාගොඩ මිලානෝ · 1 hour ago විශාල වශයෙන් ප්‍රාණ ඝාතයෙහි යෙදෙන මාලු කාරයෝ තරම් පව් කාරයෝ තවත් නැහැ. (නදී) Reply 0
Y ටී ජී ලියනගේ · 1 hour ago සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කම හිනා යනවා, එක එක බුද්ධි මට්ටම් වල හැටිනේද ඉතින්, (අ) Reply 0
Y සුදත් · 1 hour ago මේ වගේ සතෙක් මරණ එක වැඩක්ද බල්ලෝ බල්ලුන් වගේ මිනි මරද්දී ජීවිතයක වටිනා කම තේරෙන්නේ නැහැ අද ඉන්න මිනිසුන්ට.(හේ) Reply 0
Y සේනාරත්න · 1 hour ago මහ ලොකුවට ඔය ධීවරයන්ට බැනලා මඩු මාලුවව මූදට දාන්න කියන කියපු කී දෙනෙක් අද මාලු කෑවද.(හේ) Reply 0
Y සමන් · 1 hour ago මාලදිවයිනේ මඩුවන් මැරීම තහනම්. ලංකාවෙත් මොවුන් මැරීම තහනම් කළොත් හොඳයි (නි) Reply 0
Y සුරංග පෙරේරා · 1 hour ago පව් කාරයෝ කියල ඔව්න්ට අපහස කරන්න එපා නන්දන පනාගොඩ. එක ඔවූන්ගේ රැකියාව. (ර) Reply 0
Y ශිරාන් · 1 hour ago ලෝකයේ සියලු දේවල් මවලා තියෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනය සදහා එහෙම නම් හැම දෙයකටම පව් කියන අය වතුර විතරක් බීලා ජීවත් වෙන්න.(හේ) Reply 0
Y රූපවතී · 1 hour ago අනේ! කාට හරි පුලුවන් නම් ඔය වලිගය කපලා මට දෙන්න.කෙනෙක් ඉන්නවා ඕකෙන් තලාදමන්න (නි) Reply 0
Y කුමාර · 1 hour ago මහ ලොකුවට ඔය ධීවරයන්ට බැනලා මඩු මාලුවව මූදට දාන්න කියන කියපු කී දෙනෙක් අද මාලු කෑවද.(හේ) Reply 0
Y නිරංජන් · 1 hour ago සුදත්, ඔයාගේ අදහසට මම ගොඩක් කැමතියි. පොඩි ළමයි කී දෙනෙක් දිනපතා කරදර විදිනවද ? මිනිස්සු කී දෙනෙක් අපරාදකාරයෝ අතින් මැරෙනවද ? මේවට කතා කරන්න කවුරුවත් නැහැ. මාලුවෙක්ට තියන කණගාටුව මනුස්සයින්ට නැහැ (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩුවා ගැන දුකයි (නි)
කන්න ගන්න නම් මේ සතාව මෙහෙම බිම තියන්න කැත නැද්ද? ඔතන තියෙන වැලි ටිපර් එකේ ගෙනිහින්ද මේ සතාව අපිට කන්න විකුණන්නේ? (නි)
සොබා ධර්මයේ අපුරු නිමැවුම්. (නදී)
බුදුන් ඉපදුන දවසේ එතකොට වෙසක් වලට දන්සලේ මාලු කෑම දෙන්නේ මොකද මාලු කන එක හොඳ නැත්තම් (නදී)
මොන තරම් ලොකුවට හැදුණත් අනේ ඉතින් මිනිස්සුන්ට අසු වුණොත් අවසානය තමයි.(හේ)
මේ සතා නැවත පණපිටින් මුහුදට දැමිය යුතුයි (නදී)
මේවා ප්‍රාණ ඝාතන නොවේද (නදී)
කෝ මඩුවගේ වලිගෙ?(හේ)
මේ සතා ලොකුවෙන්න කී කාලයක් යන්න ඇත්ද ? (හේ)
මඩුවන්ට නරක දසාවක් (නදී)
මිලානෝ නන්දන, එතකොට මාලු කන අය පවුකාරයො නොවෙයිද? (නි)
සුනාමියට හසුවූ පලාතක නේද ඔය දේ වෙලා තියෙන්නේ.(නදී)
මඩුවත් මෝර මාලු වගේ කාපු අය මුත්‍රා කරහම පලාතේ ඉන්න බෑ. (නදී)
ඇයි ඔයාලා හාල් මැස්සෝ කන්නේ නැද්ද ? (නදී)
මේ නිදහස් නොකළේ ජිවිතයක් නේද ? (නදී)
විශාල වශයෙන් ප්‍රාණ ඝාතයෙහි යෙදෙන මාලු කාරයෝ තරම් පව් කාරයෝ තවත් නැහැ. (නදී)
දාන්න වගේ මේ ලොරියකුත් තියෙන්නෙ (නදී)
අම්මේ... අපේ මිනිසු හොඳ නැහැ කිව්වට හොඳයි. ගොඩක් පින්. (ර)
අනේ පව් අසරණයා. (ස)
මරාගෙන කයි දැන් මේ සතාව. පවු අහිංසක සතා! (නි)
මේ වගේ සතෙකුටවත් නිදහසේ මුහුදේ ඉන්න නෑනේ.(හේ)
සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කම හිනා යනවා, එක එක බුද්ධි මට්ටම් වල හැටිනේද ඉතින්, (අ)
මේ වගේ සතෙක් මරණ එක වැඩක්ද බල්ලෝ බල්ලුන් වගේ මිනි මරද්දී ජීවිතයක වටිනා කම තේරෙන්නේ නැහැ අද ඉන්න මිනිසුන්ට.(හේ)
මහ ලොකුවට ඔය ධීවරයන්ට බැනලා මඩු මාලුවව මූදට දාන්න කියන කියපු කී දෙනෙක් අද මාලු කෑවද.(හේ)
අවසානයේ ඔය හැමෝටම හිමි වන්නේ මඩුවගේ පිටිපසේ තියෙන වලිගෙ තමයි.(හේ)
මාලදිවයිනේ මඩුවන් මැරීම තහනම්. ලංකාවෙත් මොවුන් මැරීම තහනම් කළොත් හොඳයි (නි)
නන්දන පනාගොඩ මස් මාලු කන්නේ නැද්ද.? (ර)
පව් කාරයෝ කියල ඔව්න්ට අපහස කරන්න එපා නන්දන පනාගොඩ. එක ඔවූන්ගේ රැකියාව. (ර)
ලෝකයේ සියලු දේවල් මවලා තියෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනය සදහා එහෙම නම් හැම දෙයකටම පව් කියන අය වතුර විතරක් බීලා ජීවත් වෙන්න.(හේ)
අනේ! කාට හරි පුලුවන් නම් ඔය වලිගය කපලා මට දෙන්න.කෙනෙක් ඉන්නවා ඕකෙන් තලාදමන්න (නි)
මහ ලොකුවට ඔය ධීවරයන්ට බැනලා මඩු මාලුවව මූදට දාන්න කියන කියපු කී දෙනෙක් අද මාලු කෑවද.(හේ)
සුදත්, ඔයාගේ අදහසට මම ගොඩක් කැමතියි. පොඩි ළමයි කී දෙනෙක් දිනපතා කරදර විදිනවද ? මිනිස්සු කී දෙනෙක් අපරාදකාරයෝ අතින් මැරෙනවද ? මේවට කතා කරන්න කවුරුවත් නැහැ. මාලුවෙක්ට තියන කණගාටුව මනුස්සයින්ට නැහැ (නදී)