කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග‍්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසන බව එම සංවිධානය කියයි. ආයතනයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධාන උත්සවය Mr.Ong Hiap Hui Mdm, Wong Lai Kuen, Mr. Tan Puay Guan Mdm, Chan Kum Teng, Mr. Ong Kwee Beng Mdm, Lim shiow Yah Mr. Ong Hiap Huat යන අයගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 19 වන දා පැවැත්විය.
සිංගප්පුරුවේ හා මලයාසියාවේ චීන නියෝජිතයන්ගේ ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ සහයෙන් මේ ආයතනය පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd