නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා බත්තරමුල්ල කාර්යාලයයේ දී අද වැඩ බාර ගත්තේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා බත්තරමුල්ල කාර්යාලයයේ දී අද වැඩ බාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවේ නීතියට හා සාමයට යන කළ.(හේ)
නීතිය හා සාමය යුක්ති සහගතව ඉටු කිරීමට හැකි වේද? (නදී)
අනේ මේ "හරියට නරි නයිදෙට කුකුල් කොටුව බාරදුන්න වගේය" කියල මඩ ප්‍රචාර ගෙනියන්නේ මක්කටෙයි? (නදී)
කෝ මේ නීතියට සාමයට හිසනමන අපේ අහවල් ඇමතිතුමා මෙතන පෙනෙන්න නැහැනේ. (නි)
සුදුස්සාට සුදුසු තැන, ඉදිරියට ගොඩක් විරෝධතා පෙළපාලි එහෙම එන්න පුළුවන්නේ , නියම පත්වීම , ඔහොම යමු, සැමටම ජයවේවා.(හේ)
පුබුදු එදා සිදුවීම දැකල නැහැ වගේ. වීරයෝ වගේ ගල් පොලු අරන් පොලිස් කාරයන්ට එලව එලවා ගහද්දි උසස් පොලිස් නිලධා රින්ව වට කරගෙන ගල් අත ඇරලා මරන්න හදද්දී පුබුදු මහත්තය කියන්නේ පොලිසියට සිල් ගන්න කියල වෙන්න ඇති. වැඩේ වරදිනකම් චන්ඩි හැසිරුණු ආකාරය පොලිස් කාරයෝ මරන්න හදපු අකාරය අපි දැක්කා. වැරදුනාට පස්සේ පොලිසියෙන් වෙඩි කෑවාට පස්සේ සේරම අහිංසකයි (නදී)
මෙහෙම තනතුරකුත් තියේ නම් ඒකට කෙනෙක් පත් කරන්නත් එපැයි. (නදී)
අහිංසක සේවකයෙකු මරා දැමීමෙි වරදට ඉල්ලා අස්වුන කෙනෙක් නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් වීම ම ආශ්චර්යයේ සුභ ලකුණක්. (නදී)
වැදගත් පුවතක්! (නි)
නීතියක් හා සාමයක් කියා දෙයක් රටේ තිබෙනවද?(හේ)
බලමුකෝ ඉවසීමෙන් ඉඳලා... (නි)
යහපත් ඉදිරි ගමනකට සුබ පැතුම්! (නි)
දැන් ඉතින් මොනවටද ආයේ බයවෙන්නේ අකුරටම වැඩේ තියෙයි. බැරි වුණොත් ඉල්ලා අස්වෙයි.(හේ)
වයසේ හැටියට විශ්‍රාමික නිදහසේ ඉන්න ඕනේ කලේ.(හේ)
මෙයා ලංකාවේ ඉගෙන ගත්ත කාලයේ තියෙන අධ්‍යාපන සුදුසුකම් දන්නේ කවුද.?(හේ)
නීතිය හා සාමය පිළිබඳ තනතුරු දෙන්නේ පුදුම සහගත අයටනේ. එ්කෙන්ම තේරෙනවා රටේ නීතිය මොකක්ද කියලා. (නදී)
ලංකාවේ මිනිස් සංහාරය කරපු කිසිම කෙනෙකුට මේ රජය යටතේ වැරදිලා නැහැ. කවදාවත් වරදින්නෙත් නැහැ. දිරි ගන්වනවා මිසක්. (නදී)
මෙහෙම දේවල් දකින්න අපි මොන තරම් පව් කරලා තියෙන්න ඕනෙද? (නදී)
ආශ්චර්ය සඳහා යන ගමන සඳහා අපගේ උණුසුම් සුබ පැතුම්. ආණ්ඩුවට ජය වේවා! අලුතින් එකතු වූ මහින්ද බාලසූරිය මහතාට සුබ පතමි! (නි)
සුබ පැතුම්! (නි)
රටේ අදිකරණ අමාත්‍යංශයක් තියෙන්නේ මේ රාජකාරි කරන්න නෙමෙයිද ? පවු අහිංසක ජනතාවගේ බදු සල්ලි. එකම රාජකාරිය කරන්න එක එක නම් වලින් ආයතන, අමාත්‍යංශ කියක් නම් තියෙනවද ? අන්තිමේට වෙන්නේ එකම ආයතනකින්වත් රාජකාරිය හරියට වෙන්නේ නැති එකයි (නදී)