පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මුන්නේෂ්වරමේ ඊශ්වර දේවාලයේ කුටියක් අනවසරයෙන් කඩා ප්‍රතිසංස්කරණය කළැයි සැකපිට එහි පූජකයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.

මෙම දේවාලය වසර 2300ක් පැරණි බවත්, එහි ඇති වර්තමාන ඉදිකිරීම් වසර 600කට පෙර ඉදි කර ඇති බවත් පැවසේ.