පිරැන්ස් සමාධි විහාරයේ කඨින පින්කම ඉරිදා පැවැත්වේ.
ශ්‍රි ලංකාවේ සිට වැඩම කළ මිනුවන්ගොඩ භික්ෂු ආයතනාධීපති නැදගමුවේ විජය මෛත්‍රී සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි, සමාධි විහාරවාසී මීගමවත්තේ සිරිනිවාස, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගම්මැදගොඩ පියදස්සි, ජෙනෝවා සම්බුදු විහාරාධිපති මහඋස්වැවේ ඥාණතිලක, පින්ලන්ත ජාතික පඤ්ඤමිත්ත, ඉතාලි ජාතික කුසලනන්ද සහ ඉතාලි ජාතික ධම්මධාර හිමිවරුද සහභාගී වුහ.
නාපොලි, ලූකා, ඇරෙස්සෝ, සියනා වෙරෝනා සහ මිලානෝ වැනි දුර බැහැර සිට පැමිණි ලංකිකයෝ කඨින චීවරය පෙරහරකින් වීදි සංචාරය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනට තිබුනා (නි)