සීතාවක ප්‍රාදේශීය සභා ලේකම්ට  වතුර වීදුරුවකින් ගැසීයැයි සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් තුවාල ලබා ඔහු ද රෝහල් ගත වී සිටියි.