මහාබෝධි සමාගමේ ලුම්බිණි විහාරයේ කඨින පිංකම ඔක්තෝබර 28, 29 දිනයන්හි දී විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට නියමිතය.

නුගේගොඩ ගම්සභා හංදියේ උපාලි නානායක්කාර පවුලේ සියලු දෙනා හා ප්‍රියානි රාමනායක මහත්මිය මෙවර කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරති.