සීතාවක ප්‍රාදේශීය සභාවේ වතුර වීදුරු ප්‍රහාරයකින් එහි ලේකම්ද මන්ත්‍රීන් දෙදෙනකුද තුවාල වී රෝහල් ගත කරනු ලැබීය. සභාපතිට ගැසූ බව කියන වතුර වීදුරුව ලේකම්ගේ ඇඟේ වැදී ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතාවක සබේ වීදුරු පියඹයි : තිදෙනෙක් රෝහලේ
ලලිත් ගුණදාස Tuesday, 21 October 2014 09:15 AM
බෝම්බ තිබුනේ නැති එක හොඳට ගියා.(හේ)
කුමාරි Tuesday, 21 October 2014 12:18 PM
මේ සීතාවක පාලනය කරන අයද? අනේ ඒ ප්‍රදේශයේ ජනතාවට තෙරුවන් සරණයි ! (නදී)
වෙදගේ Tuesday, 21 October 2014 11:47 PM
වැදගත් නිලතල හොබවන අය නේද මේ පොඩි ළමයි වගේ හැසිරෙන්නේ? (නි)