කොම්පඤ්ඤවීදිය වරාය ආරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණයකට ගිය එක්සත් ජාතික මන්ත්‍රී කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
වාහන කිහිපයකට ද හානි වී ඇතැයි කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියනුයේ තවම එවන් සිදුවීමක් වාර්තා වී නැති බවයි.
කොම්පඤ්ඤවීදිය වරාය ආරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණයකට ගිය එක්සත් ජාතික මන්ත්‍රී කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
වාහන කිහිපයකට ද හානි වී ඇතැයි කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියනුයේ තවම එවන් සිදුවීමක් වාර්තා වී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් විරුද්ධ පක්ෂයක් ආණ්ඩුවක වැරදි හොයන්නෙ තමන් බලයට එනකං විතරයි. ඊට පස්සේ ඒ අය හිටපු අයට වඩා වැරදි කරනවා. ඕවා ඉතිං බලන අපිටම හොදයි. මහජන මුදලින් නඩත්තු වන අතරේ කරන්න වැඩකුත් තියෙන්න එපැයි. (නදී)
මෙයාට ඕන දේ මෙතන ඉන්න මෝඩ රැල කරලා දීලා තියෙන්නේ. (නදී)
සිරිකොතේදීම මහ ලේකම්ගේ වාහනේට ගහපු අය මේකට පුදුම විදියට කම්පාවෙලා තියෙන්නේ. මොනවා උනත් මේවා නොවිය යුතු දේවල් (නදී)
නිල් බලකාය මොකද වරාය අදිකාරිය පුහුණු පාසැල අස්සේ, පෝස්ටර් අඳින්න උගන්නනවා වගේ (නදී)
බන්දුල පෙරේරා මේවගේ වැඩ කියුවේ ගිය එකද ගහපු එකද , පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කරුණාකරලා . (නදී)
ඉල්ලන් කෑවාට මිනිස්සු අනුකම්පා කරලා ඡන්දෙ නම් දෙන්නේ නැහැ. ඒ නිසා ගුටි කෑම ටිකක් අඩු කරගන්නවා නම් හොඳයි. (නදී)
පව් හොදටම බයවෙලා වගේ .(හේ)
වෙච්ච දෙයක්.(හේ)
ලොකු වැඩ කරන්න ගියාම ගුටිකන්න වෙනවා.(හේ)
හොඳ හිතින් යන ගමනක් නම් ප්‍රහාර එල්ල වෙන්නේ නැහැග(හේ)
පොලිසියට ඔය වගේ පැමිණිලි ලැබෙන්නේ නෑ.(හේ)
මේ අය ගුටි කෑවේ නැත්තේ හිර ගෙදර බලන්න ගිහින් විතරයි.(හේ)
ඕනෑම මන්ත්‍රී කෙනෙකුට රජයේ දෙයක් බලන්න අවසර තියෙනවා.
කට්ටියට හරි සතුටු ඇති නොමිලේ ලැබෙන ප්‍රචාරයට.(හේ)
මෙතන සිද්ධ වෙන්නෙත් හොඳ දෙයක් නම් බලන්න ආවට මොකද මේ තරම් බය ?(හේ)
ඉතින් මන්ත්‍රී කෙනෙක්ට රටේ ඕනේ තැනක යන්න පුලුවන්නේ. එළියෙන් වරාය ඇතුලෙන් නිල් බලකාය වැඩේ තේරෙන්නේ දැන්නේ (නදී)
රටක විපක්ෂයේ කාර්ය වගකීම රටේ දුෂණය හොයන එක. වැඩ හරියට වෙනවා නම් ආණ්ඩුව මෙතරම් බය මොකද? රටේ නිතිය යහපාලනය මේකද ? රටේ නිතිය වල් වැදිලා දුෂිතයන් මන් කොල්ලකාරයින් ආරක්ෂා කරනවා. හරිම කණගාටුයි මෙව්වා දිකින කොට. (නදී)
අනිද්දා දිහාට පොලිසියට වාර්ථා වෙයි. තවම මග එනවා ඇති (නදී)
අපේ රටට ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක් ඕනේ නැති බව නේද මහජනයා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකාධිපති රජයක් නේද ඉල්ලන්නේ. මේ මන්ත්‍රීලට එ්ක තේරෙන්නේ නැහැනේ (නදී)
මම නම් මේ ආණ්ඩුවට ආයෙත් ඡන්දෙ දෙන්නේ නැහැ. මගේ ඡන්දෙ කපල දානවා (නදී)
මේ වෙන දේවල් ගැන හොයන්න කවදා හෝ දවසක් උදාවෙනවා. (නි)
අද සිද්ධවෙන දේවල් දැක්කම හරිම දුකයි (නි)
ඉදිරියට තව දේවල් බලාගන්න පුළුවන් .(හේ)
ඉවසන්න ඉවසන්න අවුරුදු ගානක් ඉවසන්න අපේ වාරය එනතුරු, 20% පොලි සමග අයකරගමු. (හේ)
හොරකම් දකී කියලා බය වෙලා.(හේ)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. තමන්ට අයිති වැඩක් කරනම් ඕක වෙන්නේ නැහැ.(හේ)
යුද්ධය පටන් ගත්තා විතරයි.(හේ)
හොරකම් හොයන්න ගිහින් ඉන්න අයගෙන් සමහරුන්ටත් පහුගිය කාලේ විවිධ චෝදනා එල්ල වුණා නේද? (හේ)
මේ රට හොරුන්ට සහ තක්කඩීන්ට ලියා දීපු රටක්. විශ්ව විදාළ ලමයිටත් ගහනවා. උන් අපේ දරුවෝ නෙමේද? (නදී)
විපක්ෂයටත් ඕනෑම ආයතනයක් නිරීක්‍ෂණය කිරීමේ අයිතිය තියනවා. නමුත් ඒ අයිතිය ද්වේශයෙන් කුහකත්වයෙන් විඳින්න හොඳ නැහැ නේද. (නදී)
ඇසල, නිකන් හිටියම හරිද ? අනේ මගේ කට. බත් කන හරකෙක් උනාට කමක් නැහැ. ලෝකෙට පෙන්නන්න එපා. (නදී)
මේ වගේ වැඩ වලට හොඳයි කියන අයත් ලංකාවේ ඉන්නවනේ! තව මොන කතාද? (නි)