සන්ධානයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මාකුඹුර යක්කලමුල්ල පාර අලුත්වැඩියා කරමින් සිටි සේවකයකුට බැන වැදී පහරදුන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත.

මන්ත්‍රීවරයා පැමිණි වාහනය නතර කිරීම ගැන උරණවී පහර දෙන්නට ඇතැයිද ඒ සිද්ධියෙන් පසු සියලු සේවකයන් වැඩ නවතා වර්ජනයක් ඇරඹූ බවද කියයි.