පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි කණිටු පාසලේ කුණු ගෙදර ගෙන යෑමට සිසුනට සිදුවී ඇත.
ඩෙංගු මදුරුවන් නිසා පාසලේ කසල ටැංකි කඩා ඉවත් කර ඇත.
නගර සභාව කුණු ඉවත් කරනුයේ සතියකට වරක් පමණි. එහෙයින් පාසල පිරිසිදුව තබා ගැනීම සඳහා මේ පියවර ගෙන ඇත.
පිරිසිදු පාසල් අතරින් මෙම පාසල දෙවැනි තැනට පත්වී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපේ පාර්ලිමේන්තුවේ තියෙන කුණුත් මන්ත්‍රීවරුන්ට ගෙදර ගෙනියන්න පුලුවන් නම් කොච්චර හොඳද? අපි නගර සබාවට බදු ගෙවන්නේ කසළ ගෙදර ගෙනියන්න නෙමෙයිනේ! (නි)
සිරි ලංකාවේ ආශ්චර්යය කරා යන ගමනේ මෙවැනි දේවල් තිබිය යුතුයි.(හේ)
නගරාධිපතිතුමාට හොඳ දැක්මක් තිබෙනවා. ඔහුට සුබ පතනවා. (නි)
පරිපාලන ප්‍රශ්නයක් මත පොඩි ළමයින් ලවා කුණු ඇද්දවීම ඉගෙනීම එපාකරවන වැඩක්නේ.මෙයට ගුරු දෙගුරු සංගමයට පිළියමක් යොදන්න බැරිද? (නි)
එහම තමයි උගන්නන්න ඕන . අපේ අය පුරුදු වෙලා ඉන්නේ ටොපියක් කෑවොත් කොලේ පාරේ දාන්නනේ. හැම දේටම සුදුසු තැනක් තියනවා .(හේ)
සුමනා රණවීර නගරාධිපති තුමාගේ හොඳ වැඩ පිලිවෙලක් තියෙනවා (නදී)
කෙසේ හෝ පිරිසිදුබව රැකගන්න. (නි)