දකුණු පළාත් සන්ධාන මන්ත්‍රී රන්දිම ගමගේ මහතාට අයත් බව කියන අනවසර ඉන්ධන පිරවුම්හලක් නිසා දකුණු පළාත් සභාව අද උණුසුම් විය.
තවලම ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව රන්දිම ගමගේ මහතාට අයත් යැයි කියන ඉන්ධන පිරවුම්හලක් තවලම නගරයේ ඉදිකර ඇතැයි විරෝධය පළ කරමින් තවලම ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු හය දෙනෙක් මෙයට විරුද්ධත්වය පළ කර සභාවෙන් නැගිට ගියහ.
ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ මහතා මේ සම්බන්ධයෙන් පළාත් සභාවේදී අදහස් පළ කළ අතර මේ සම්බන්ධ වාර්තාවක් ලබාගත යුතු බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි මේවයින් මහජනයාව දැනුවත් කරන එක.(හේ)
බීරි අලින්ට වීනාව වයනවා වගේ.(හේ)
සහෝදර සමාගම ඇතුළු අනිකුත් සගයින්ගේ දේපල රාජසන්තක වෙන දිනය වැඩි අතක නෙවෙයි.(හේ)
අවසාන කාලෙදි ඔහොම තමයි. සද්දෙ වැඩි වෙනවා.(හේ)