ඉංගිරිය ගුරුගොඩ සමුපාකාර තෙල් හල අද අළුයම කොල්ල කා රුපියල් ලක්ෂ 10 යක් පමණ පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි.
කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ මෙය සිදු කරන්නට ඇතැයි සැක කෙරේ.
මෙම තෙල් හලේ සී.සී.ටී.වී ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇතත් මුදල් නොගෙවීම නිසා ඒය ඉවත්කරගෙන ඇතැයිද පොලිසියට තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd