අධ්‍යාපනයට සියයට හයක් අයවැයෙන් වෙන් කරන්නැයි බලකරමින් අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී අද ඇරැඹිණි.
අධ්‍යාපනය ලබන පුත්තු පමණක් නොව ඔවුන්ගේ මව්වරුද දැවැත්න පුවරුවල සිය අත්සන් තැබූහ.
සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය මේ අත්සන් එකතු කිරීම සංවිධානය කරයි.
අධ්‍යාපනයට සියයට හයක් අයවැයෙන් වෙන් කරන්නැයි බලකරමින් අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී අද ඇරැඹිණි.
අධ්‍යාපනය ලබන පුත්තු පමණක් නොව ඔවුන්ගේ මව්වරුද දැවැත්න පුවරුවල සිය අත්සන් තැබූහ.
සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය මේ අත්සන් එකතු කිරීම සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. සමහරු දන්නවද දන්නෙත් නැහැ අත්සන් කරන්නේ මොකටද කියලා (නි)
දැන් මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුනොත් මේ අම්මලාත් සහභාගී වෙනවද ? (හේ)
අධ්‍යාපනයට 6% ක්..? මොකටද? පාසල් අධ්‍යාපනය හැර උසස් අධ්‍යාපනයට දෙන්න එපා.(හේ)
දැන් මේකේ අත්සන් කරන්න අන්තරේ එන්නෙ නැහැ.(හේ)
6% ක් අධ්‍යාපනයට වෙන් කරන්නේ කුමක් සඳහාද කියලා කවුරුහරි පහද දෙන්න.(හේ)
බන්දුල පෙරේරා ඔබ හරි (නදී)
මොනවටද අත්සන් කරන්නේ කියලා ඒගොල්ලොම දන්නේ නැහැ වගේ. (නි)
බන්දුල පෙරේරාට උසස් අධ්‍යාපනය වහකදුරු වගේ නේද? (නි)
6% ක් නැතුව ළමුන්ට ඉගෙන ගන්න බැහැ.ඒකනේ දවස් හතම අමතර පන්ති යන්නේ. නැද්ද ? අම්මලටත් මොනවා හරි උගන්වන්න (අ)
අධ්‍යාපනයට 6% කතාව මොකක්ද? මේ ගණන කොහෙන් අාපු එකක්ද? අැයි 7% ක් හෝ වැඩි ගණනක් දුන්නොත් එපා කියනවද? අනෙක, රටේ මුදල් පරිහරණය ගැන තීරණ ගන්නේ මහජනතාව නෙවි පවතින ආණ්ඩුව. එහෙම නැතුව එ්ක ඉල්ලන විදියට දෙන්න ගියොත් කව්ද හඬක් නගන්න බැරි මිනිහා බලාගන්නේ? (නදී)
අධ්‍යාපනයට 6% ක්? මොකටද? දෙන ටිකත් කපලා දාන්න ඕනෑ.පාසල් අධ්‍යාපනයට හැරෙන්න සරසවි අධ්‍යාපනයට දෙන්න ඕනෑ ණය මුදලක් පමණයි. කිසිදු සහනාධාරයක් දෙන්න නරකයි. සියලු නේවාසිකාගාර වලටත් ගාස්තු අය කරන්න ඕනෑ.සියල්ල ණයක් ලෙස ලබාදීලා උපාධිය ගත්තාට පසු රැකියාවක් කරනකොට ඔක්කොම ණය සතේට අයකර ගන්න ඕනෑ.එහෙම කළා නම් ඔය කට්ටිය ලස්සනට ඉගෙනගෙන වෙලාවට එළියට යාවි (නි)