අබාධිත සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ආධාර පිණිස මීගමුව රොෂාන් පදනම මඟින් සංවිධානය කරන ශ්‍රී ලංකන් මියුසිකල් නයිට් ප්‍රසංගය ස්වීඩනයේ අයිරික් මෙද්බෝගර් හවුස් හිදී ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
නැටුම්, ගැයුම් හා වැයුම් සහිත අංග රාශියකින් යුත් ප්‍රසංගය සඳහා ප්‍රවීණ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද සහභාගීවීමට නියමිත බව රොෂාන් පදනමේ උප සභාපතිනී ශමිලා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd