ජූලි වර්ජනයට සහභාගී වී 1980 දී රැකියා අහිමිවූ තුනී ලෑලි සංස්ථාවේ සෙවකයන් පිරිසකගේ වැනදඹු බිරින්දෑවරැ පිරිසක් අද ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
ජූලි වර්ජනයට සහභාගී වී 1980 දී රැකියා අහිමිවූ තුනී ලෑලි සංස්ථාවේ සෙවකයන් පිරිසකගේ වැනදඹු බිරින්දෑවරැ පිරිසක් අද ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක මිනිසුන්ට පිළිසරණක් වෙන්න නීති හදන්න බැරිද? අනික මේ මිනිස්සු රැකියා නැති කරගත්තේ කාට සහයෝගය දෙන්න ගිහිල්ලද කියලා හැමෝම දන්නවනේ! (නි)
ඔය උද්ඝෝෂණය තියන්න සුදුසු තැන ඔතන නෙමෙයි (නි)
මේ අහිංසක මිනිසුන් ගැන දුකයි (නි)
මේ අහිංසක මිනිසුන්ට සාධාරණයක් ඉටුවෙනවා නම් හොඳයි (නි)
දැන් ඉතින් කාට කාටත් පාරට බහින්න මතක් කරන්න සමහර පිරිස් උනන්දු වෙනවා ඇති ... (දිල්)
මට මතකයි ජාතික ගුරු සංගමයේ ගුරුවරු විඳපු දුක්. (නදී)
1980 වර්ජන මෙහෙයවපු ඡන්ද පදනමක් නැති නායකයෙකුගේ බිරිඳ එම වර්ජනයේදී වර්ජනය නොකළේ මන්ද ? (නදී)
අසුවේ ජුලි වර්ජකයන් රස්සාව නැතිවුණාට පස්සේ උත්සාහයෙන් වැඩකරලා පොහොසත් වුණ අය ඉන්නවා. ලංකාවේ සමහර අය ගොඩක් කම්මැලියි. දියුණු වෙන්න බලන්නේ බොහොම පහසුවෙන්. මේ මතය වෙනස්වුණදාට අපේ රටට මීට වඩා හොඳ කලදවසක් යනවා (නි)
මාත් අසුවේ ජුලි වර්ජකයෙක්. මට මතක් වෙනවා ඒ දිනවල මා විඳි දුක්. ලංකා ගුරු සංගමයේ ධජය යටතේ වර්ජනයට සහභාගී උනත් වර්ජනයෙන් පසු මා වෙනුවෙන් ඔවුන්ට කල හැකි දෙයක් තිබුනේ නැහැ. ඒකයි යථාර්තය. (නදී)