රුපියල් ලක්ෂ 60 ක් වටිනා විදේශීය හා දේශීය මුදල් තම ගමන් මලු වල සගවාගෙන සාජා බලා යාමට පැමිණි ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 2 ක දඩ නියම කළ රේගුව එම මුදල් රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ මරදාන ප්‍රදේශයේ ත්‍රී රෝද රිය අමතර කොටස් මෙරටට ගෙන්වීමේ නිරත ව්‍යාපාරකයෙකුටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම ඉතා අගනා එකක්. කොහොම කරත් මෙම හොරෙන් මුදල් පිටට ගෙන යාම රත්තරන් ගෙනයාම දිනපතා කෙරෙනා දෙයක් බව ලංකාදීපයෙන් දිනපතා කියවන පුවත් වලින් සනාත වනවා. අසුවනවා වගේ අසු නොවන කට්ටිය කොපමණද නොදනී (නදී)
දඬුවම ඉතා අගනා එකක්. කොහොම කරත් මෙම හොරෙන් මුදල් පිටට ගෙන යාම රත්තරන් ගෙන යාම දිනපතා කෙරෙනා දෙයක් බව ලංකාදීපයෙන් දිනපතා කියවන පුවත් වලින් සනාත වනවා. අසුවනවා වගේ අසු නොවන කට්ටිය කොපමණද නොදනී (නදී)
දඬුවම හොදයි, කොහොම කරත් හොරෙන් මුදල් පිට ගෙන යෑම රත්තරන් ගෙන යෑම දිනපතා කෙරෙනා දෙයක්.(හේ)
අරවින්ද ගේ නැති වෙච්ච සල්ලි ද දන්නේ නැහැ (නදී)
මේ විදියට කළු සල්ලි සුදු කරන ක්‍රමයක් මා අසා තියෙනවා. (අ)
කවුරු කළත් වැරදි දේ වැරදියි (නි)