ඉංජිනේරුවෝ පළමු පඩියෙන් දන් දෙති මොරටුව විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලැබූ පිරිසක් පළමු රැකියාවෙන් ගත් පළමු වැටුපෙන් තෑගිබෝග රැගෙන මීගහතැන්න මෙරිල්කාරියවස 30 June 2014
දෙවියන්ටම පෙනේවා මැදවච්චිය -මන්නාර මාර්ගයේ මඩු දේවස්ථානයට පිවිසෙන මංසන්ධියේ පුවරු දෙකකි මේ.මඩු මංසන්ධියේ සිට මඩු දේවස්ථානය දක්වා ඇති දුර එක් පුවරු 30 June 2014
සුද්දන්ටත් තෙළිඟු සාත්තරේ සාත්තර කීමට තඹුත්තේගම තෙළිඟු ගමේ සිට නාවුලට එන සාත්තරකාරියක දිනකට රුපියල් 10,000 ක පමණ ආදායමක් උපයන බව ඇරගෙඩ්ඩා තෙළිඟු කත ක 30 June 2014
‘දැන් තව චණ්ඩියෙක් ඇවිල්ලා‘ - ඇමැති රාජිත ‘අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිව 30 June 2014
ලක් යුවළ ඉතාලි අනතුරින් මරුට ශ්‍රී ලාංකික යුවළක් ගමන් කළ රිය ඉතාලියේ විනේචනේසෝ ජුෆ්ෆ්රීඩා මාවතට ඉහළින් පිහිටි මාර්ගයේ කණුවක හැපී එම දෙදෙනා එතැනම මිය ගිය බව 30 June 2014
මෙහෙමත් වැඩ 21 හැවිරිදි පුතා පෙරදින (29) රාත්‍රී වෙඩි තබා මරා දැමූ බව කියන කලවාන කොස්වත්තේ පියකු සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. මේ අතර රා 30 June 2014
අද කාලගුණය (ජුනි 30) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විට 30 June 2014
ජනපති දිවයිනට සී ෂෙල්ස් හා මාලදිවයින් සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉරිදා රාත්‍රී එකොලහට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන 30 June 2014
නීතිඥයෙකුගේ ගෙට ප්‍රහාරයක් වාද්දුව නීතිඥයෙකුගේ නිවසකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ කාරයට හානි සිදුවී ඇතැයිද පොලිසියට පැමිණිලි 30 June 2014
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක් ග්‍රෑන්ඩ්පාස් ඇන්ඩෘවත්තේ පදිංචිකරුවන් දෙදෙනකු අද (29) රාත්‍රී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ දෙදන 29 June 2014
ලංකා දොස්තර රෝහලේ ජනප්‍රිය චරිතයක් සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා 29 June 2014
රනිල් ධර්ගා නගරයේ අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනි දා සිදුවූ ගැටුමෙන් සිංහල හා මුස්ලිම් පිරිස්වලට සිදුවූ හානි දැක බලා ගැනීම සඳහා විපක්ෂ න 29 June 2014
මිහිදු සඳ ලන්ඩන් ගමකට පායයි ලන්ඩනයේ වොට්ෆඊඩ් පුරවරයේ ගාස්ටන්හි ප්‍රජා ශාලාවක ඉඩමේ පසෙක මනරම් තොරණක බුදුරැස් මාලාව නරඹන්නන්ගේ සිත් පැහැර ගැනීමට සමත් විය. 29 June 2014
එජාප රැස්වීම කඩාකප්පල් කළාට විරෝධය හාලිඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතාගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ හෝටලයකට පහර දීම 29 June 2014
ගුරු සංගමය 57 පහු කරයි ලංකා ගුරු සංගමයේ 57 වැනි වාර්ෂික මහා සම්මේලනය ගාල්ල මහජන ක්‍රීඩාපිටියේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. උතුරු-නැගෙනහිරින් ද ගුරුවර 29 June 2014
පොලිසියේ නොහැකියාව නීතීඥ සංගමය හෙළා දකියි අලුත්ගම බේරුවල හා ධර්ගානගරයේ ජාතිබේද හා ආගමික අසමගිය පතුරුවන ආකාරයේ ජාතිවාදී කතා ප්‍රකාශ කළ අය අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය දැ 29 June 2014
මෙහෙකාරිය ගෙයක් අතගාගෙන යයි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ඩිරාම් 1400ක් (රුපියල් 49683.08) වටිනා තම රන් බඩු සොරකම් කළැයි 25 හැවිරිදි කුවේට් කතක පැමිණිලි කළ බව අල් රා 29 June 2014
50000ක් රාජ සන්තකයි 2010 දී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට ආධාර වූ බව කියන චීන ගැහැණුන් තිදෙනකුගේ ඇපකරුවන් වූ ලාංකිකයන් තිදෙනකුගේ රුපි 29 June 2014
ලක් තරුණිය ලක් මව සොයා ඕලන්දයෙන් එයි ඇය වාසනා ජැන්සන්ය. වයස අවුරුදු 34 කි. දැනට පදිංචි ඕලන්දයේය. වාසනා ඕලන්දයට ගියේ දෙහිවල වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඇය ඉපදී මාසයකට පසුවය. 29 June 2014
සසුන් කෙතට පනස් නමක් අමරපුර සිරිසද්ධම්ම යුක්තික මහ නිකායේ වාර්ෂික තුන්දින උප සම්පදා පිංකම අම්බලන්ගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී සෙනසුරාදා 29 June 2014
කහ ඉරේ ගිය කොස්තාපල්වරියෝ රෝහලේ ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට කහ ඉර මාරු වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු රියක හැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත්, අනතු 29 June 2014
දායකයෝ ලොකු පින්කමක් කරති පන්විල හාතලේ ශ්‍රී මුණසිංහාරාමයේ හිමිනමකට පහරදුන්නැයි කියන සිද්ධියකට සැකපිට දායකයන් 27 දෙනකු ලබන 03 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස 29 June 2014
රජරට සරසවි ඇදුරුවරු වැඩ වරති රජරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් උප කුලපති හා ආචාර්යවරුන් කිහිප දෙනකු සිර කර තැබීමේ සිද්ධියෙන් පසු ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවු 29 June 2014
බොරදියේ මාළු බාලා : ලක්ෂ 15ක රන් රිදී පන්නලා බෙන්තොට සංචාරක පුරයේ මැණික් හා ස්වර්ණාභරණ සාප්පු දෙකකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 15ක පමණ මැණික් හා රන් සමග සිව් දෙනෙක් සැකපිට 29 June 2014
ලාංකික දොස්තරවරිය රිමාන්ඩ් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන දිනේන්ද්‍ර අතුකෝරල (34) මැරීයැයි සැකපිට ඔහුගේ බිරිය චමරි රසිකා දෙනුවන්ත 29 June 2014
ඌව විසුරුවන්නත් කලින් ප්‍රතිපල එයි එක්සත් ජාතික පක්ෂයේ හාලිඇළ නව සංවිධායක ජයන්ත කන්නන්ගර මහතා පිළිගැනීමේ උත්සවයක් අද (29) පැවැත්විමට තිබු හාලිඇළ හෝටලයට ගල් ගසා හානි ක 29 June 2014
ඉපැරැණි දේව රූප මහවැලි ගඟෙන් මතුවේ මිනිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟේ තිබී පැරැණී දේව රූප පහක් ගුරුළු රුවක් හා චෛත්‍ය අනුරුවක් ගොඩගත් බව හසලක පොලීසිය කියයි. මෙම පිළ 29 June 2014
ඇල්පිටි ගුරුවරිය මාරු ඇල්පිටිය ඇත්කඳුර සීවලී විදුහලේ පළමු වැනි ශ්‍රේණියේ දරුවන් පස් දෙනකුගේ පිටි කෑම විසිකළැයි කියන ගුරුවරිය ඇල්පිටියේම වෙනත් පාසලකට 29 June 2014
ලොරි දෙක හැපී දරුවෙක් මරුට මඩු යමින් සිටි පිරිසක් ගමන් කළ ලොරිය පුත්තලමේ දී තවත් ලොරියක හැපී ළදරුවකු මිය ගොස් තවත් පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. ල 29 June 2014
හාලිඇල ත්‍රී රෝද රියක් ඉබේ ගිනි අරන් ? හාලිඇල ප්‍රාදේශීය සභාව ආසන්නයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගත් බව පොලීසිය කියයි. බදුල්ල පොලිසියේ නිලධාරීන් ප්‍රද 28 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026