කල්පිටියේ තොග ගබඩාවක් අද අලුයම ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 70 කට අධික ආහාර ද්‍රව්‍ය විනාශ වු බව කඩ හිමියා පොලීසියට පැමිණිලි කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
කල්පිටියේ තොග ගබඩාවක් අද අලුයම ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 70 කට අධික ආහාර ද්‍රව්‍ය විනාශ වු බව කඩ හිමියා පොලීසියට පැමිණිලි කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණ හේතුවක් වෙන්න පුළුවන් (නදී)
දේසපාලන කුම්බාන්ඩයෙක් ඇල්මක් බැල්මක් එහෙම දැම්මද?එහෙනම් පොලිසි ගියත් වැඩක් වෙන්නේ නැහැ.(අ)
කව්රු හරි මුදලට ඉල්ලුවද?තියෙන තැන එහෙම කොහොමද ?එහෙනම් ඉතින් දෙවියන්ගේම පිහිටයි . (අ)
අද කප්පම් කාරයෝ වැහි වැහැල. නමුත් මේ මුදල් වලින් කොටසක් ඇතැම් දේශපාලකයන්ට යන බව ප්‍රසිද්ද රහසක්. සමහර ව්‍යාපාරිකයෝ හිතනවා තමුන් තමයි කෙරුමා කියල. ඊට පස්සේ මේ අයව මග අරින්න උත්සහ කරනවා. එහෙම සිද්දීයක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. (නදී)