දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
මහියංගනය පදියතලාව මාර්ගයේ 48 කණුව ප්‍රදේශයේ දී ඇගළුම් කම්හලක සේවකයින් ප්‍රවාහානය කළ බසයක් පෙරළීමෙන් සේවිකාවන් 12 දෙනකු තුවාල ලබා ඇත. කොච්චිකඩේ දලුවාකොටුවේ දී පදික වේදිකා මාරුවේ දී 64 හැවිරිදි අයකු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගියේය. වැලිවේරියේදී ත්‍රිරෝද රථයක් තාප්පයක හැපීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනෙක් තුවාල ලැබීය.
මීරිගම කොටදෙණියාව හල්පේ දී යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි." මේ කියන විදිහට 17ක්ම මැරිලනේ ? (අ)
එතකොට ලංකාවට රත්තරන් ගෙනෙන්නම බැරිනම් දැන් පලදින්නත් බැරිවෙයි නේද? (නදී)
මේල් ඔයාට රත්තරන් අල්ලනවට දුකද ? 71 මට මතකයි ඕකුන් ගෙවල් වලට එවිත් රත්තරන් එකතුකරා ,බැංකු මන්කොල්ල කෑව අයෙත් 88 දී එහෙමම කරලු මුන් රටට අපහාසයක් (බ)
දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. අනේද කියන්නේ (නදී)