අතුරුගිරියේ 15 හැවිරිදි දැරියක කෙලෙසී යැයි වෙල්ඩින්කරුවකු ද ඊට උදව් කළැයි එම දැරියගේ පුංචි අම්මලා දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අතුරුගිරියේ 15 හැවිරිදි දැරියක කෙලෙසී යැයි වෙල්ඩින්කරුවකු ද ඊට උදව් කළැයි එම දැරියගේ පුංචි අම්මලා දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි අම්මාවත් දැන් ඉතින් විශ්වාස කරන්න බැරි කාලයක් එයි වගේ . තමන්ගේ අම්මා හා සමානයිනේ පුංචි අම්මා. (අ)
පුදුම පුංචි අම්මල තමයි මෙයාල නම්.මරන්න ඕනේ උපන්ඇදුමෙන් හිටවලා.(අ)
කිසිම කෙනෙක් විෂ්වාස කරන්න එපා මේ කාලේ (දී)
පුංචි අම්මල දෙන්නත් මෙයාගේ හොර අඹුවෝ වෙන්න ඇති. එ්කනේ මෙහෙම දේවල් කරන්නේ. (නදී)
නීතිය වල්වැදුණු, සදාචාරය අපිව මහා මග අතරමන් කරලා ගියා. හැදියාව හොරු අරගත් රටක ජීවත් වෙන මිනිසුනේ අපිත් හෙට තවත් ගොදුරක් නොවෙමු. මෙවැනි දේ තුලින් ඉගන ගත යුත්තේ තම දරු පැටවුන් ටික ඒ කුණාටුවට හසු නොවීමට වග බලා ගැනීමයි (නදී)