කොළඹ ඉදි කිරීම් සමාගමක ඉංජිනේරු කළමනාකරුවකු  ගමන් කළ යතුරු පැදියක් මරදානේදී  එම සමාගමේම  ටිපර් රථයකට යට වීමෙන් ඔහු  මිය ගිය බව පොලීසිය කියයි.

ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.