IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නරක් වූ කොත්තමල්ලි පොවන්න බැරි වෙයි

කල්මුණේ ප්‍රදේශයේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිභෝගික අධිකාරිය විසින් සොයා ගනු ලැබීය. රුපියල් කෝටි 6යක් පමණ වටිනා එම කොත්තමල්ලි තොගය වෙළෙඳපොළට මුදා හැරීමට ගබඩා කර තිබිණැයි  පාරිභෝගික අධිකාරිය කියයි.

189 188 187 186



අදහස් (0)

නරක් වූ කොත්තමල්ලි පොවන්න බැරි වෙයි

කිම් Sunday, 26 October 2014 01:24 AM

කල්මුනේ ද? පුදුමයි .. . මදෑ විස්කි බ්‍රැන්ඩි අත්හරින්න හිතුව විතරයි. නිලධාරීන්ට ප්‍රණාමය! (නදී)

:       0       0

නුවන් Sunday, 26 October 2014 08:28 AM

තමුන්ගේ වර්ගයාට නොපොවා අනිත් ජාතීන්ට විකිණීම!(බ)

:       0       0

ධම්ම Sunday, 26 October 2014 08:48 AM

මං හිතුවේ ආජෙන්ටිනාවෙන් ගෙනාපුවා කියලා. බැලින්නම් ඉන්දියාවේ බඩු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site