නුවරඑළිය ලේඩි මැකලම් මාවතේ ගායත්‍රි සිද්ධර් ශ්‍රී මුරුගේසු මහා සෘෂි දෙවොලේ පෙරහර අද (26) නුවරඑළිය නගරයේ සංචාරය කළේය.
වේද,ස්ත්‍රෝත්‍ර ගායනා කරමින් ආගමික බැතිය උද්දීපනය වන අයුරින් මේ උත්සවය සංවිධානය කැර තිබිණී.
1974 දී ඇරැඹුණූ මෙම කෝවිල අභාවප්‍රාප්ත මුරුගේසු මහා සෘෂිතුමාගේ 81 වැනි ජන්මගේ දිනය ද සැමැරීය.
මෙම දෙවොල ලොව ප්‍රථම ගායාත්‍රී දෙවොල ලෙස හැදින්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි...හිතට හරි සතුටක් දැනෙනවා (බ)
මේ පෙරහැර දිහා බැලුවහම නම් මට ආගමික සමගිය සංකේතවත් කරන කිසිදෙයක් පේන්නේ නැහැ (නදී)
ඔහොම ඉන්නකෝ සමගියෙන් (නදී)
මේ දේවාලෙට මමත් ගිහින් තියෙනවා. ඇ්ත්තටම එතනට ගියාම හිතට සහනයක් දැනෙනවා. (නදී)
මේවා රටට මඩගහන අයට නම් පෙනෙන්නෙ නැතුව ඇති. (නි)
හරිම ලස්සනයි. (නි)
මේ තරම් ළමයි කොහෙන්ද ? නුවරෙලියෙමද ? (බ)
සෘෂිවරු ගැන අප පොතපතේ කියවා තිබෙන නමුත් දැක නැහැ. අපේ කාලයේ ජීවත්වූ මේ සෘෂිතුමා අපට දැක ගන්න බැරි උනානේ.(බ)