කඳාන රිලවුල්ලේ දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියක ගැටී මවත් පියාත් දරු දෙදෙනාත්තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබඇතැයි පොලිසිය කියයි.
කඳාන රිලවුල්ලේ දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියක ගැටී මවත් පියාත් දරු දෙදෙනාත්තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතමි.(දිල්)
වරද දුම්රිය රියදුරාගේ (නදී)
ඔයින් ගියා ඇති. ඉක්මන් සුවය පතමි. (නදී)
දරු දෙන්නාත් බිරිඳත් කියන්නේ තමන්ගේ මුළු ලෝකයම. ඉතින් මීට වඩා සැළකිල්ලෙන් වාහනය පදවන්න තිබුනා. ඔවුන්ට ඉක්මන් සුවය පතමි. (නදී)
හැමෝම ඔය විදිහට හිතන්නේ නැහැ යාළුවා. කොහොමහරි අපි එයාලට ඉක්මන් සුවය පතමු (නි)
ජීවක ඉදගෙන ඉන්නේ මොලේ උඩද? (බ)
වරද කගේ උනත් ජිවිත් 4 බේරුනා අනතුරට පත්වූ අයට ඉක්මන් සුවය පතනවා (බ)
අනේ ගොඩාක් දුකය. මේක එයාලගේ වෙලාව තමයි. (ස)
මෙම අනතුරට පත්වූ අයට ඉක්මන් සුවය පතනවා (නි)