බන්ධනාගාරගතව සිට නිදහස් වු පිරිසක් රාජාංගනයේ පෞද්ගලික ඉංග්‍රිසි පන්ති ගුරුවරයකු බලෙන් රඳවා අස්වාභාවික ක්‍රියාවකට යොමු කැර රුපියල් ලක්ෂ එකහමාරක කප්පමක් ඉල්ලා ඇතැයි පොලීසිය කියයි.
ඔහු සම්බන්ධ වීඩියෝවක් සිසුන්ට නොපෙන්වීමට නම් එම කප්පම දිය යුතු බව ඔවුන් පවසා ඇත. රුපියල් විසිදහසක් ඒ අවස්ථාවේ දී ඉතිරි මුදල පොලිස් උපාය දූතිකාවක මගින් දීමට යද්දී සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලීසිය තවත් දෙදෙනකු සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අහන්න ලැබෙන්නේ. භිෂණය දුෂණය ඉහවහා ගිහින් රට වැරදි පැත්තට නේද මේ ගමන් කරන්නේ. (නදී)
බන්ධනාගාරගතවන අය පුනරුත්ථාපනය කෙරෙන්නේ නැද්ද. දඬුවම ගෙවීම පමණද බන්ධනාගාරයේදී කෙරෙන්නේ. (බ)