පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ බලය ලේකම්ට පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ සම්ප්රදාය වෙනස් කර එම බලය නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වෙත පවරා ඇතැයි ප 01 July 2014
ඇමැති සමඟ ගැටුණු පීසී අස්වෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ බව කියන පොලිස් කොස්තාපල් 01 July 2014
දෙන්නම ඉවරයි මොරකැටිය අටේ ඇළ කෙසෙල්පොළ අසළ නිවසක බිරිය මරා දැමීයැයි කියන සැමියකුගේ සිරුර එල්ලෙමින් තුබූ බව පොලිසිය කියයි. ඔහු සිය දිවි නසා 01 July 2014
ඉතාලි ගමක ඉන්දු ලංකා ගැටුමක් ඉතාලියේ බ්‍රෙෂියා නගරය ආසන්නයේ ඇති විල්ලනුවොවා ගමේ ලාංකිකයන් හා ඉන්දියා ජාතිකයන් අතර මහ රෑ සනර්දෙල්ලි මාවතේදී අතින් 01 July 2014
තණකොළ කපන්න කිතුලට ගියා වගේ අලුත්ගම හා බේරුවල ආරක්ෂාවට විශේෂ රාජකාරි යටතේ කැඳවනු ලැබ සිටි වෙන්නප්පුවේ පොලිස් රියදුරෙක් පොලිස් ජිප් රියෙන් ඩීසල් ලීටර 20ක් අ 01 July 2014
හොර ඔප්පුව පවුලක් රිමාන්ඩ් කරයි එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර කෝටියකට විකිණීයැයි 01 July 2014
පීසී දෙන්නාට මහේස්ත්‍රාත්ගෙන් දොස් වැල්ලවත්තේ දී ව්‍යාපාරිකයකු පැහැරගෙන රුපියල් 13 ලක්ෂයක් පැහැරගත්තැයි කිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ හැසිරීම දැඩි ලෙස අප් 01 July 2014
ඇදුරුවරු රජ රට - ශිල්ප බෑ කියති සිසුනට රජරට විශ්ව විද්‍යාලයයේ මිහින්තලේ පරිශ්‍රයේ පරිපාලන හා ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට ආචාර්ය සංග 01 July 2014
මොරටු විදුහල්පතිනියකගෙන් නිදහසට කරුණු විමසයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉදිරියේ පැවැති පරීක්ෂණයක් සඳහා පෙනී නොසිටීමෙන් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් න 01 July 2014
දෙල්ගොඩ හිටපු බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු ව්‍යාජ රන් බඩු අධි තක්සේරු කර උකස් ගත්තැයි බියගම දෙල්ගොඩ රාජ්‍ය බැංකුවක හිටපු කලමනාකරු ඩබ්ලිව් ඊ විජේසිංහ ශ්‍රී ලංකාවේ සිටීන 01 July 2014
කළමනාකරණපති උපාධි ලබති ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණපති උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ 01 July 2014
රත්තොට විදුහල්පති රිමාන්ඩ් රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ සිසුවකු අඹ ගසකින් වැටී මිය යෑම සම්බන්ධයෙන් සැකපිට එහි විදුහල්පති සී බී හුලංගමුව මාතලේ මහේස්ත්රා 01 July 2014
උසාවිය අසෝක උද්ඝෝෂණය නවත්වයි පරිපාලනයට විරෝධය පළකරමින් මරදාන අසෝක විද්‍යාලයය ඉදිරිපිට අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය උසාවි නියෝගයකින් නැවැත්වූ 01 July 2014
ජයන්ත පෙරේරා නාවික හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී අද වැඩ බාර ගත්තේය. 01 July 2014
පල්ලියටත් ආරෝවක් මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්&z 01 July 2014
රිය අනතුරෙන් නාගරික මන්ත්‍රී මරුට බේරුවල මොරගොල්ල මාරගස්හංදියේ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස් මහතා 01 July 2014
සැරයන් වෙඩි වැදී රෝහලේ කුරුණෑගල පොලිසියේ බැරැක්කයක වැසිකිලියකදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයකු කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ හිස වෙඩි වැදී ඇ 01 July 2014
ත්‍රි‘මල දුම්රිය පීලි පනී පොල්ගහවෙල ගිරාඹේ හා තලවත්තේගෙදර අතරදී අද (1) අලුයම ත්‍රිකුණාමය දුම්රිය පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි 01 July 2014
අද කාලගුණය (ජුලි 01) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 01 July 2014
දික්කුඹුර විදුහලේ විදුහල්පති අත්අඩංගුවට රත්තොට දිකුකුඹුර විදුහලේදී අඹ ගසකින් වැටී සිසුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා අද සවස සවස සැකපි 30 June 2014
කුස්සියේදී පීසීට පිහියෙන් ඇනලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ආහාර ලබා දීම සඳහා සැකකරුවකු මුළුතැන් ගෙට රැගෙන ගිය අවස්ථාවේ එහි තිබු පිහියකින් ඔහු පොලිස් කොස්ත 30 June 2014
කොරියා රැකියා මහ මොළකාරිය රටින් පනී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පිහිටුවා දකුණු කොරියා රැකියා අපේක්ෂකයන්ගෙන් රුපියල් දස 30 June 2014
එස් අයි මාර්ග බාධක පරණ යකඩ කඩේට විකුණයි පොලීසිය සතු යකඩ මාර්ග බාධක සොරකම් කර පරණ යකඩ වලට විකුණා රුපියල් 97440 ක් ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂක දයාරත්න ලබන 14 වැනිදා දක්වා රි 30 June 2014
ජොන්ස්ටන්ගේ ලේකම් සතොසෙ දොරක් කඩයි කොළඹ කොම්පඤ්ඤවීදීයේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි කළ සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය ප 30 June 2014
කලබල අස්සේ වත්තක් වනසයි කලබල පැවැති දිනවල බේරුවල බදනාගොඩ අක්කර පහක ඉඩමකට බලෙන් පැන රබර් ගස් 165 ක් හා තේක්ක ගස් 24 ක් කපා දැමු පුද්ගලයෙක් කළුතර අතිරේක මහ 30 June 2014
වන උයනේ ගින්නක් මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ ගින්නකින් අක්කර දෙකක පමණ දැවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති. දැඩි සුළං නිසා ගින්න පාලනය කළ නොහැ 30 June 2014
බුලත්විට කඩේට ගල්මුල් බත්තරමුල්ලේ බුලත්විට හා සිල්ලර බඩු කඩයකට ගල් මුල් වලින් පහරදුන් බව කියන තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය  30 June 2014
හිමිනමගේ වියෝවෙන් මුස්ලිම් ඇසට කඳුළු රම්බොඩගල්ල ස්වර්ණගිරි රජ මහා විහාරාධිපතිව වැඩ විසු අඹේපුස්ස සුමංගල හිමියන්ගේ අදාහන පුජෝත්සවයේදී සිංහල මුස්ලිම් සමගියේ තරම කැ 30 June 2014
කුඩුකාරයා රෝහලෙන් පනී හෙරායින් කිලෝ එක හමාරක් ළඟ තබා ගත්තැයි සැකපිට මහර රිමාන්ඩ් බාරයේ රාගම රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකු බන්ධනාගාර 30 June 2014
කසල තේ තොගයක් අත්අඩංගුවට කසල තේ කිලෝ 2020 අම්බලන්ගොඩ සිට කොළඹට ගෙන එද්දී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය කියයි. 30 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026