කිරිබත්ගොඩ වේවැල්දූවේදී අත් බෝම්බයක් සමඟ ව්‍යාපාරිකයකු (45) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපොළ ආරවුලක් මත ඉතාම සමීප නෑයකු සොයා යමින් සිටියදී ලැබුණු ඔත්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
කිරිබත්ගොඩ වේවැල්දූවේදී අත් බෝම්බයක් සමඟ ව්‍යාපාරිකයකු (45) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපොළ ආරවුලක් මත ඉතාම සමීප නෑයකු සොයා යමින් සිටියදී ලැබුණු ඔත්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාව තමයි හැම දේටම මුල.(හේ)
මිනිසත්බවත් අමතකවී ඔඩුදුවන... තණ්හා ලෝභ හිත ඇතුළේ පුරවගෙන.... හිතුනද ගෙනියන්න යනකොට ඔතාගෙන? බිම් අඟලකට ඇයි අද මේ කොටාගෙන? (නි)
දෙදෙනාගේම වෙලාව හොඳයි වගේ. (නි)
අත් බෝම්බ කඩවල්වල විකුනන්න තියෙනවද දන්නේ නැහැ නේද.බලන බලන කෙනා අත දැන් අත්බෝම්බනේ. (ස)
මිනිස්සු ඇයි අප්පා මෙච්චර දරුණු.මොනවා බෙදාගන්න බැරිවටද මෙහෙම මරාගන්නේ.(බ)