රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් ළඟ තබා සිටි බව කියන ගැහැනියක හා මිනිසකු සැකපිට අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
සැකකාරිය නාපාවල දෙබෑගමද සැකකරු දෙහිඕවිටද පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් ළඟ තබා සිටි බව කියන ගැහැනියක හා මිනිසකු සැකපිට අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
සැකකාරිය නාපාවල දෙබෑගමද සැකකරු දෙහිඕවිටද පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිවෙලාවත් ඔය හොරනොට්ටුවක් නොදන්නා පුද්ගලයෙක් පරිහණය කරද්දී ඒ පුද්ගලයට මොකද වෙන්නේ.කොහොමද දැනගන්නේ එක හොර නොට්ටුවක්ද කියලා. (අ)
ඒක හරිම අසාධාරණයි නේ. කවුද සල්ලි අතට ලැබුනාම ඕකේ ඉරි තියනවාද දිය සළකුණ තියනවාද කියලා බල බල ඉන්නේ. පරීක්ෂණයක් කරන්නේ නැතිව අතේ තියන නෝට්ටුවක් අල්ලගෙන දඩුවම් කරන එක වැරදියි. අසරණ, අහිංසක, නොදැනුවත් කෙනෙක් අතට එහෙම නෝට්ටුවක් ලැබුණොත් ඒ මනුස්සයා දන්නේ නෑ ඔය ගැන විස්තර හොයන්න.(හේ)
මහ බැංකුවෙන් සහ පොලිසියෙන් උපදෙස් දීලා තියෙනවා හොර නෝට්ටු හඳුනාගන්න හැටි කියලා. නෝට්ටුව දෙපැත්තේ අතට අසුවන ඉරි සහිත දාර දෙකක්, දිය සලකුණ, රිදී පාට ඉර, ආලෝකයට ඇල්ලූවිට වටිනාකම දැකිය හැකිවීම, සැබෑ නෝට්ටුවකට වඩා තුනී වීම වැනි දේ. වෙනත් බොහෝ දියුණු රටවල වගේ නෙමෙයි, ලංකාවේ හොර නෝට්ටුවක් බැරිවෙලාවත් අතට ලැබුනොත් ලැබුන කෙනාටයි වද විඳින්න වෙන්නේ. (නි)
අනේ! ඔන්න අපි නම් ඕවට නැහැ (නි)