වැල්ලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත 42 වැනි පටුමගට ඔබ්බෙන් මුහුදේ ගල්පරයක් අසල තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඉරිදා (26) සවස එම පොලීසියේම කොස්තාපල්වරුන් දෙදෙනකු සමග ඔහු සාදයක් පැවැත්වු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ෂය අවසානේ අනිවාර්යයි ශ්‍රී ලංකාව රෙකොර්ඩ් එකක් තියනවා ..මිනී මැරීම අතින් මුළු ආසියාවෙන්ම ප්‍රථමස්ථානය හිමි කරගන්නා අතර..මුලුලෝකෙන්මත් ප්‍රථමස්ථානය හිමිවන ලදී...! ගීනස් වාර්තාව...නිවේදනය කරයි ..!!!! (අ)
අබිරහස් මරණ .මැරුන අය තමයි දන්නේ මේවල සුලමුල.(අ)
රූපවතී නෝනා, ඔයා ගිනස් ආයතනය වෙනුවෙන් පුවත් පත් වලට නිවේදන නිකුත් කරන්න ගියොත් නම් ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවයත් අනාවරණය වී ශල්‍යකර්මයකටත් භාජනය වී සාරියක් ඇඳගෙන රෝහලෙන් පිට වෙන්න වෙනවා (නදී)
ලංකාවේ නීතියක් නැහනේ රට බල්ලට ගිහින් හොරු රජ උණා. (බ)