ජර්මනියේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම මහතාගේ ඇරයුමෙන් එම නිල නිවසේ පසුගියදා සාංඝික දානයක් පිරිනැමිණි. ආචාර්ය ඕමල්පේ සෝභිත, දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරාධිපති මිහිරිපැන්නේ සෝභිත, බර්ලින් මහ විහාරවාසි දික්වැල්ලේ සීලසුමන, කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමි ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කළහ. අමුණුගම මහතාගේ සේවය අගයමින් ඕමල්පේ සෝභිත හිමියෝ සමරු තිළිණයක් ප‍්‍රදානය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදීක්ෂණ මන්ත්‍රී වරුන්ගෙන් ආරක්ෂා වීමට තානාපතිවරු දන් දීම ආරම්භ කරලා වගේ ? හොඳයි හොඳයි (අ)