කටුනායක ගුවන් තොටේදී අභ්‍යන්තර ගමනක් සඳහා ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික කුඩා ගුවන් යානයක පිටුපස දකුණු පැත්තේ රෝදයක් අද (27) සවස 4.20 ට පමණ පිපිරි ගිය නමුත් එහි සිටි මගින් තිදෙනාට හෝ නියමුවාට අනතුරක් නොවීය.
රෝදයද මාරු කැරගෙන මිනිත්තු විස්සකට පසු ගුවන් යානය පියාසර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ගොඩබිම වගේ නෙමෙයි මහා සයුරෙත් ගුවනේත් ගමන් බිමන්. (අ)
රෝද නොමැතිව අහස් යාත්‍රාවක් බැස්වීම හාස්‍යයට කරුණක් නොවේ.ගුවන් යානාවන් හදිසි ආපදා වලදී එම ක්‍රමවේදය යොදාගෙන අනතුරක් නොමැතිව බිමට බස්සවනවා (නි)
ඔය මොනවද ? අපේ කොල්ලෝ රෝද නැතිව ගුවන් යානයක් ගොඩ බැස්සුවේ .(බ)
කටුනායක කිට්ටුව වින්කලයක් දාගත්තා නම් නියමයි. (අ)
ගුවනට ගන්නට කලින් පිපුරුණ නිසා , අනතුර අවම වුණා. , ගුවනේ සිට බස්සන විට වුණානම් කරදර වැඩියි. දෙයියන්ගේම පිහිට ලැබුනා නියමුවාට සහ මගින් තිදෙනාට(අ)