පස් දින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා කථානායක චමල් රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේදී හමු විය.
පොදු රාජ්‍ය මණ්ඩල නායකවරුන්ගේ සම්මේලනයේ ප්‍රගතිය සොයා බැලීම මහ ලේකම් වරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි, ඇයි නොපෙනෙන දේවලුත් තිබෙනවද? (ඔබත් සමඟ අමනාපෙන් එහෙම නෙමෙයි ඇහුවේ) (නි)
ඇසට පෙනෙන නොපෙනෙන මොන දේ තිබ්බත් කමක් නැහැ රටේ කිර්ති නාමයට කැළලක් නොවී (දිල්)
අැවිදින් බලලා ඇසට පෙනෙන දේ පමණක් විශ්වාස කරලා අපට ඉදිරියට යන්න අත දෙන්න. (අ)
බලාගෙන ලොක්ක මේ කට්ටිගේ අතින් ඇල්ලුවොත් සොරිම තමයි රතු පටි කාරයෝ විස්වාස කරන්න නම් එපා. (බ)