එංගලන්තයේ ලන්ඩන් නගරයේ පිහිටි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. විහාරාධිපති දරණගම කුසලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මේ මහෝත්සවයට රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපාන පේමසිරි හිමියෝ ද එංගලන්තයේ පිහිටි විහාරස්ථාන රැසක හිමිවරු ද මේ සඳහා එක්ව සිටියහ.

photo 1 - Copy photo 2 photo 3 photo 4