අද කාලගුණය (ජූලි 04) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 04 July 2014
පැනගිය හිරකරුවෝ ඇල්ලෙති ගාල්ල බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් දෙදෙනකු කළුවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීන් කියයි. බන්ධනාගාර කුණු නගර සභා ට 04 July 2014
කටුනායක අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ගිහින් මරුට කටුනායක අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු කළ යතුරුපැදියක ගමන් කළ අයකු අනතුරට පත්වී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. 04 July 2014
සුපිරි මගේ අනතුරින් නමයක් රෝහලේ එක්කෙනෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර අසළ දී දස දෙනකු ගමන් කළ වාහනයක් ආරක්ෂිත වැටේ හැපී දස දෙනකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ 04 July 2014
පීසී පොලිසියේ ඉල්ලීම ඉවත දමයි දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රි 03 July 2014
මාසෙකට පස්සේ පොලිසියේ ඇස් ඇරේ දොඩංගොඩ බෝඹුවල දී මැර පිරිසකගේ ප්‍රහාරයට පසුගිය මැයි 30 වැනි දා ලක්වූ බව කියන කොස්තාපල් සුමින්ද සමන් පොලිසියට දී ඇති වෙලාවල් සම්බන 03 July 2014
පොලිස් රගර් ක්‍රීඩකයාගේ හලෝව අරං දුවලා බම්බලපිටියේ මැජස්ටික්සිටි සාප්පු සංකීර්ණයේ දී පොලිස් රගර් ක්‍රීඩකයකුගේ රුපියල් 12000ක් සහ රුපියල් 64000ක ජංගම දුරකතනය උදුරාගෙන පැන දි 03 July 2014
පියාගේ හබයාස් කෝපුස් පෙත්සම විභාගයට 2012 පෙබරවාරි මාසයේ වැල්ලම්පිටියේ දී යුද හමුදාවෙන් බව කියමින් ජනක ප්‍රභාත් නම් පුද්ගලයකු බැහැර ගැනීම සම්බන්ධ හබයාස් කෝපුස් පෙත්සම 03 July 2014
දරුවාට කිරි නුදුන්නැයි මවට කතුරෙන් අනී මාස පහළොවක දරුවාට මව් කිරි දීම දිගටම ප්‍රතික්ෂේප කළැයි කියන පළාත් පාලන සේවිකාවකට බේරුවල රෝහලේ දී අද කතුරකින් ඇන තුවාල කළැයි කියන 03 July 2014
දෙවැනි පෞද්ගලික වෙද විදුහල මහනුවර කවුරුන් මොනවා කිව්වත් ශ්‍රී ලංකාවේ දෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය මහනුවර අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහත 03 July 2014
නැති නිධානේ ගන්න ගිහින් පහක් පොලිස් කූඩුවේ කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එහි නිධා 03 July 2014
ස්වාධින සිසුන්ගෙන් මහ සංගමේට බැට රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත ක්‍රියා කරතියි එහි ස් 03 July 2014
අලුත්ගමට රස පරීක්ෂක ඇවිත් නෑ? බේරුවල සහ අලුත්ගම දී පසුගිය 15 වැනි දා ගැටුම්වල දී ජීවත දෙකක් අහිමි වී නිවාස 120ක් විනාශ වී ඇති නමුත් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක කැඳව 03 July 2014
ගිනි ඇවිළී රෝහලට කොළඹ කොටුවේ දී සිරුරට ගිනි ඇවිළුණු ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. ගිනි ඇවිලීමට පෙර පත 03 July 2014
‘පච්ච කත පිටුවහල් කිරීම වැරදියි‘ වම් බාහුවේ ඉහළ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව පිටුවහල් කිරීමට මීගමුව මහේස් 03 July 2014
දොස්තර සංගමේ උසාවියට අපහාස කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් තේරී පත් වූ සියලු නිලධරයන් තනතුරුවල රාජකාරි කිරීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු 03 July 2014
තංගලු තීන්දුව දෙසතියෙන් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතන නඩුවේ සාක්කි සම්පිණ්ඩන දේශන ලබන සිකුරාදා (11) අරඹන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මි 03 July 2014
නැව් සමාගම් ලොක්කා ලක්ෂ 12 කට ඇරලා තරුණයන් අට දෙනකුට නැවක රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි කියන නැව් සමාගම් කළමනාකාර අධ්යක්ෂවරයකු රුපියල් එක 03 July 2014
පෙරටුගාමියෝ ජාතිවාදය එපා කියති ‘ ජාතිවාදය හා ආගම්වාදය පිටුදකිමු‘ මැයෙන් අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සහ විශාල බැනරයකට අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් පෙරටුග 03 July 2014
රජරට සරසවි සේවකයෝ පාරේ රජරට විශ්ව විද්‍යාලයයේ අනධ්‍යයන සේවකයෝ ශිෂ්‍ය සංගම් ක්‍රියා කලාපයට එරෙහිව සරසවිය ඉදිරිපිට මහ පාරට බැස අද (03) උද්ඝෝෂණ 03 July 2014
අලුත්ගමට ආදර්ශය මිනුවන්ගොඩින් මිනුවන්ගොඩ මුස්ලිම් රෙදි කඩයක තුන් වැනි මහළේ ඇතිවූ ගින්නක් ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල වැසියන් 400 දෙනකු පමණ පැමිණ නිවා දැමීමෙන් ස 03 July 2014
අමුමිරිස් කරලක් 3.50 ට ගන්නත් බෑ එළවළු මිල ඉහළ යාමත් සමඟ තඹුත්තේගම මහවැලි එච් කලාපයේ අමු මිරිස් කරල් පහක් ගැනීමට රුපියල් විස්සක් ගෙවිය යුතු යැයි ගෘහණියෝ කියති. 03 July 2014
ඉරණමඩුවත් සිඳේ :උතුරේ නියඟය දරුණු අතට දැඩි නියඟයත් සමඟ උතුරු පළාතේ ප්‍රධාන ජලාශය වන කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය සිදී ගොස් ඇති නිසා පවුල් විසි දහසකගේ පමණ ගොවිතැන් වි 03 July 2014
රජරට වීසී හිර කළැයි සිසු නායකයෝ හතරක් රිමාන්ඩ් රජරට විශ්ව විද්‍යාලයයේ උප කුලපති ඇතුළු 12 දෙනකු සිර අඩස්සියට ගෙන අයුතු බිය ගැන්වීමක් කළැයි සැකපිට එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ් 03 July 2014
අනඳ පුත්තු උපහාර ලබති 2013 වර්ෂයේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ කොළඹ ආනන්ද විද්‍යාලයීය සිසුන් ඇගයීම 03 July 2014
රජරට සිසු සංගම් අහෝසියි රජරට විශ්ව විද්‍යාලයයයේ මහා ශිෂ්‍ය සංගම් හා පීඨ සංගම් ද ඒවායේ සියලු නිලතල ද අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාළක සභාව තීරණය කළ බව ල 03 July 2014
තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් දේවගැති අමාරුවේ අනුගාමිකයන්ගේ ඇඟේ තෙල්ගාමින් ආනමඩුවේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන දේවගැතිවරයකු (51) කාන්තාවකට (21) අතවරයක් කරන්නට ගියැ 03 July 2014
මහනුවර මවකට පස් නිවුන් දරුවෝ මහනුවර වැරලියගම මවක පේරාදෙණිය රෝහලේ දී පස් නිවුන් දරුවන් බිහි කළාය. පිරිමි දරුවෝ සිව් දෙනෙක්ම ඒ අතර වෙති. මීට පෙර 2012 ඔක්තෝබර 15 ව 03 July 2014
රත්නපුර නගර සභා විපක්ෂ නායකට පොලිස් ඇප රත්නපුර රෝහලේ ආරක්ෂ නිලධරයකුට පහර දුන්නැයි සැකපිට රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායන ලක්ෂ්මන් මුණසිංහ මහතා රත්නපුර පොලීසිය විසින් 03 July 2014
හාලිඇල එජාප කාර්යාලයටත් ගහයි හාලිඇල එජාප කාර්යාලයට අද අලුයම කළු තෙල් ගසා ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පොලිසියට පැමිණිළි කැර ඇත . ඌව පළාත් 03 July 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026