මීරියබැද්දවත්තේ නාය ගිය කොටසේ බැකෝ යන්ත්‍ර පහක් යොදාගෙන සිරුර සෙවීම අද (30) උදේ ඇරැඹීය. අඳුරු කාල ගුණයේ වෙනසක් තාම නැතැයි සහන සේවකයෝ කියති.
මීරියබැද්දවත්තේ නාය ගිය කොටසේ බැකෝ යන්ත්‍ර පහක් යොදාගෙන සිරුර සෙවීම අද (30) උදේ ඇරැඹීය. අඳුරු කාල ගුණයේ වෙනසක් තාම නැතැයි සහන සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි (නි)
අල්ලපු රටෙන්-ඉන්දියාවෙන් අපිට ආධාර ලැබුනා.ගොඩක් පින්. ඒත් චීනෙන් නම් සද්දයක් නැහැ. (නි)
මේක යුතුකමක් සහ අවශ්‍යතාවයක්. මිනිස් ජීවිත නිකම්ම පස් කඳුවලට යට කර තබන්න බැහැ. අර මන්ත්‍රීතුමා කිව්වේ එයයි.(අ)
දැන් ටිකකට කලින් කිව්වා නේද කරන්න බැරි වැඩක් කියල. එ්කට ගොඩක් කට්ටිය අදහස් දක්වල තිබුනේ. එයාලට දෙන ලජ්ජා හිතෙනවා ඇති.(අ)
ජවිපෙ මන්ත්‍රී කියපු දේ වුණා එහෙනම්? (නි)
මේ අසරණයින්ට සහනයක් ලැබෙනවා නම් මට ඒ ඇති (නි)
අනතුරට පත්වූවන් ඉක්මනින් හමුවේවා! (නි)
එහෙනම් ඇයි කිව්වේ ජේ.වී.පී මන්ත්‍රී බැරි වැඩක් කිව්වා කියලා (නදී)