කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පුද්ගලයින් 192 කු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා කියයි.
අවතැන්වූවන්ගේ නම් ලැයිස්තුවක් සකස් කරමින් යන බව ද ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
අවතැන්වූවන් ගණන එන්න එන්නම වැඩි වන බව ද ඔවුහු පවසති.
(ඡායාරූප - තරිඳු ජයවර්ධන)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගණන නිවැරදිව දැනගන්නයි අපිටත් ඕනෑ (නි)
අපරාදේ නිකරුනේ මිනිස්සු මියගියා. ඔවුන් සියලු දෙනාටම නිවන් සුව ලැබේවා! යළි මෙවන් විපතක් අහන්න නොලැබේවා! (නි)
දැන් ඉතුරුවෙලා හිරවෙලා ඉන්න අය ගැනත් බලන්න ඕනෑ (නි)
මොනවා වුණත් දැන් අහිංසක ජීවිත ගණනාවක් අහිමිවෙලා අවසානයි (නි)