ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකඩ කර කොටස් වෙළෙද පොළේ විකිණිමට යතියි කියමින් රක්ෂණ සේවක වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ පා ගමනක් කොළඹ රක්ෂණ සංස්ථාව ඉදිරියෙන් ඇරැඹි පිත්තල හන්දිය දෙසට ගමන් කළේය.
පොලීසිය එය නතර කළ පසු විරෝධතාකරුවෝ පාරේ වාඩිවුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව නීතිය සම්බන්ධව නොදැනුවත්කම (නි)
අවසානය අත ලඟද (නදී)
මේ රක්ෂණ සංස්ථාවම නේද පහුගිය කාලේ පුද්ගලික අංශෙට දීල තිබිල වත්මන් රජය යටතේ නැවත රජයට පවර ගත්තේ. එදා පුද්ගලිකකරණය කරනකොට ඔය උද්ගෝෂකයෝ කොහෙද හිටියේ? දැන් යම් ප්‍රශ්න තියනවා නම් මුලින්ම රජය සමග සාකච්ඡා කරලා විසඳා ගන්න බලන්න පාරවල් වලට බහින්න පෙර. (නදී)
අනෙකුත් රජයේ ආයතනත් පුද්ගලීකරණය කරන්න ඕනෑ. රජයට ජයවේවා! (නි)
මේක විකුණපු කාලේ මේගොල්ලෝ කොහෙද හිටියේ? (නි)
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන මම නම් හොඳට දන්නවා. (නි)
මේ සඳහා ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයැයි මට සිතේ (නි)
ආණ්ඩුවේ මහත්වරුනි පුලුවන්නම් මේ අයත් දේශද්‍රෝහියෝ ජ වී පෙ ට කඩේයන අය කියල බැනල හැංගෙන්න මේ ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිය ඕකනේ. (අ)
ඔන්න රජයේ සේවකයෝත් පාරට බහින්න පටන් අරන්... (ර)
දැන් ඉතින් හැමදේටම උද්ඝෝෂණනේ! (නි)