ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා උත්සවයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ  උළෙල ගම්පහ බන්ඩාරණායක  විද්‍යාලීය  ශ්‍රවනාගාරයේදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ප්‍රවීන ජන කලා ශිල්පී සහන් රන්වල මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.

රන්වල බලකායේ ශිල්පීන්ගේ  ජන ගී, ඛෙර වාදන සහ නාට්‍ය අංග වලින් උත්සවය වර්ණවත් විය.

එහිදී   පද්‍ය රචනා,  ගද්‍ය රචනා, සාහිත්‍ය විචාර, අත් අකුරු, ගීත රසවින්දන, ගීත රචනා, ජනශ්‍රති, කෙටි කතා, ළමා කතන්දර යන අංග රැසකික් දක්ෂතා දැක් වු  104 දෙනෙකු සහතිකපත් සහ ත්‍යාග ලැබුහ.

කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, විවෘත අංශවලින් පැවති තරඟාවලියේ  සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දක්ෂතා දැක්වුවෝ මෙහිදී  සම්මාන ලැබුහ. 

පද්‍ය රචනා කණිෂ්ඨ සිංහල -   ජේ.ඒ ඉෂාරා සත්සරණී,  ගිම්හානි  දිල්තරා,  නදීෂා සෙව්වන්දි ප්‍රියංජලී

පද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ  සිංහල -   ඩබ්ලිව්.පී.ඒ ඉරෝෂාණි,   ඒ.කේ මහේෂිකා මධුෂානි,  එම්. සමුද්‍රා නිල්මිණි.

පද්‍ය රචනා විවෘත  සිංහල    -   පුෂ්පානන්ද පීරිස්,  කේ.ජී මනෝරි පබසරා,  වල්පිටමුල්ලේ සුනිල් පෙරේරා

පද්‍ය රචනා කණිෂ්ඨ ඉංග්‍රීසි   -  කේ.ඒ උපේඛා හන්සනී ප්‍රනාන්දු,   ෆාතිමා අජිලා,  ඒ මහේල ප්‍රසාද් අතුකෝරල

පද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි   -  එන්.ජේ පීටර් ප්‍රනාන්දු                  

පද්‍ය රචනා විවෘත ඉංග්‍රීසි      -  සුබෝදිනී නාගරාජ්,   දුවනී කාංචනා දි සිල්වා,  එච්.පී.එන්.පී හෙට්ටි ආරච්චි

පද්‍ය රචනා කණිෂ්ඨ දෙමළ  -  ෆාතිමා ඉර්මාත්, එම්.එන්.එෆ් සහරා,  එම්.ඉසෙඩ් එෆ් සහිරාන්

පද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ දෙමළ  -   ෆාතිමා සහිරා රසීක්,   එස්. තුෂාරත් ජකාන්,   සුබෝධිකා කේෂානි ඩැනියල් 

පද්‍ය රචනා විවෘත දෙමළ    -   අරුසියා හසන්,   එම්.ඉසෙඩ් සජාන්,  කල්පනී මෝෂස්

පද්‍ය ගායනා ප්‍රාථමික සිංහල -   පීගඒ.ඩී ඔෂධ ලක්ෂාන්, දිමුතු නිසලිත,   පී.ඒ.ටානියා විජේගුණවර්ධන

පද්‍ය ගායනා කණිෂ්ඨ සිංහල  -  ඒ.එච් මලිත් සිල්වා ,ඩබ්ලිව්.එම්.ටී රාජිත් සිං,  එම්.ඩී සේමිණි සත්සරා

පද්‍ය ගායනා ජ්‍යෙෂඨ සිංහල  -  එම්.බී.ඩිල්කි ප්‍රභාෂි,  යු. ඉෂාරා ගිම්හානි වීරසිරි,  ඊ.එම්.ජී ඉෂාරා උදයංගනී

පද්‍ය ගායනා ප්‍රථමික ඉංග්‍රීසි  -  ඩබ්.එන්.දෙව්දුනි ලංසා,  ඩෑන් ජේසු රාජනායගම්,  එච්.වී විදුනිත හෙට්ටිආරච්චි

පද්‍ය ගායනා කණිස්ඨ ඉංග්‍රීසි -  කේ. රෙජිනල්ඩ්

පද්‍ය ගායනා ප්‍රාථමික දෙමළ -   එම්.ඒ රිස්කා,     ඩී අමන්ත

පද්‍ය ගායනා කණිෂ්ඨ දෙමළ -   එම්.එන්.එෆ් හජ්රා,    එන් ධනුෂ්‍යාන්

ගද්‍ය රචනා කණිෂ්ඨ සිංහල -  හෂිනි තරුෂිකා අමරකෝන්,  එස්.කේ.ඩී අයේෂා,   එච්.පී සසිරි චන්දීපනී

ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ සිංහල -  එම්.එල්.එස් සන්දීපා, . ඩබ්ලිව්. සංජුලා මිනෝලි, දේමුණි දිලිනි මහේෂිකා

සාහිත්‍ය විචාර විවෘත සිංහල - මාබෝදලේ රංජිත් කළුආරච්චි, කේ.එච්.ආර් සමන් කුමාරි,   සුනිල් ජේ. අමරසේකර

ගද්‍ය රචනා කණිෂ්ඨ ඉංග්‍රීසි -  ටී.පී මුතුමාලි බාලසුරිය, ඩබ්ලිව්.ඒ ගිල්සා මන්සලා සේනාරත්න, එස්.ඒ දෙව්දුනි හර්ෂනී

ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි - තක්ෂිලා සෙව්වන්දි කුලතුංග

ගද්‍ය රචනා කණිෂ්ඨ දෙමළ - එම්.එන්.එෆ් නස්ලා, ෆාතිමා නස්ලියා, එම්.ජේ.එෆ් රිමාෂා

ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ දෙමළ  - යු. සුදර්ශණ, හුසේයි නුතීන් ජනුසා

සාහිත්‍ය විචාර විවෘත දෙමළ - කේ.ඒ රහීම්

අත් අකුරු ප්‍රාථමික සිංහල - ඩබ්ලිව් තරුෂි දිව්‍යාංජලී, ජී. දැහැම් විහංගා, පී.එන් ඉෂෝධි සඳුනි ආධත්‍යා පතරණ

අත් අකුරු ප්‍රාථමික ඉංග්‍රීසි - එච්.ඒ සත්භාසි  දිලේන්ද්‍රි, ටී. රන්සි සන්චේතනා, ජෙස්වල්ඩ් එම්.ජේ ඇන්තනී

අත් අකුරු ප්‍රාථමික දෙමළ - එස්. නිතුර්ෂා, එම්.එම්.ආර්.එෆ් අම්නා, එම්.එම් මිෆ්රා

ගීත රසවින්දන ජ්‍යෙෂ්ඨ සිංහල - ටී.එච්.ඩී නිපුනී හිරුනිකා, චතුරි හංසිකා ඩෙකර්, ඩබ්ලිව්.පී වින්ද්‍යා විමාලි වික්‍රමරත්න

ගීත රචනා විවෘත සිංහල - වෙරළුගස්තැන්නේ චන්ද්‍රරතන හිමි, කේ.කේ ඉන්ද්‍රාණි සෝමලතා, ආරියවංශ චන්ද්‍රසිරි

ගී රස වින්දන ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි - ප්‍රවීන් බෙනට්

ගීත රචනා විවෘත ඉංග්‍රීසි - එම්.ඩී චමංගලී ප්‍රේමතිලක, එල්.ඒ චතුරිකා පෙරේරා

ගීත රචනා වීවෘත දෙමළ - අරුසියා හසන්, අනොමිලා නඩරාජා, කේ.ඒ රහීම්

ජනශ්‍රති වීවෘත සිංහල - මාබෝදලේ රංජිත් කලුආරච්චි, එම්.එච් ඊෂානි දිල්කා, උභයසේන ගම්ලත්

ජනශ්‍රති වීවෘත දෙමළ - අනෝමලා නඩරාජා, හසීමා රෆියිඩීන්, එච්.ඒ කුමුදු ජනංජනී

කෙටි කතා වවෘත සිංහල - යනූෂා ලක්මාලි, ඊ.ඒ ධර්මචන්ද්‍ර එදිරිසිංහ, කේ.කේ. ඉන්ද්‍රානි සෝමලතා

කෙටි කතා විවෘත දෙමළ - නෆියා  නසීර්, අනෝමිලා නඩරාජා, සගීදා සහීර්

කෙටි කතා විවෘත ඉංග්‍රීසි - සී දුවනී කාංචනා ද සිල්වා, කේ.සී ගෝමස්

ළමා කතන්දර විවෘත සිංහල  - එස්.එම් කාන්ති සමරදිවාකර, ජී.ඩී හේෂාණි දර්ශිකා රාජරත්න, තුෂාණි ලක්මිණි රාජපක්ෂ

ළමා කතන්දර විවෘත දෙමළ - එම්.ඉසෙඩ් සජාහන්, සී.ටී කාංඡනා ද සිල්වා, එච්.ඒ කුමුදු ජනාංජනී,

ළමා කතන්දර විවෘත ඉංග්‍රීසි - සී දුවනී කාංඡනා ද සිල්වා, ඩබ්ලිව්.ඩී තාරක ප්‍රනාන්දු

6 13 15 16 17 18 19 20 21

1 2 3 4 5