කොස්ලන්ද හලදුම්මුල්ලේ වත්තක ලයින්කාමර පේළියක් ගිලාබැස ඇතැයි අසල්වැසියෝ කියති. ඒවායේ සිටි නිවැසියන් ගැන කිසිම තොරතුරක් ලැබී නැත.
කොස්ලන්ද හලදුම්මුල්ලේ වත්තක ලයින්කාමර පේළියක් ගිලාබැස ඇතැයි අසල්වැසියෝ කියති. ඒවායේ සිටි නිවැසියන් ගැන කිසිම තොරතුරක් ලැබී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන් ගැන හරිම දුකයි. (අ)
මේ නැතිවුණ අයගේ නම් දන්නවා නම් අපිටත් තොරතුරක් දෙන්න පුලුවන් වේවි (නි)
මට මතකයි කලින් අනතුරු ඇඟෙව්වා බදුල්ල, හල්දුමුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඔය ස්ථාන වලින් ඉවත්වෙන්න කියලා. එහෙම නේද? (නි)
අනතුරු ඇඟෙව්වාට මේ අසරණ මිනිස්සු කොහේ යන්නද? (ර)
චතුර හිතන්නේ මේ මිනිස්සු කොහේ හරි ගිහින් කියලද? ලංකාදීප මහත්තුරු මේ පුවත ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කල නම් හොඳයි නේද? පවුල් කියක් උන්නද? ගෙවල් පස් වලින් වැහිලම ගිහින් ද? මුකුත්ම හෝඩුවාවක් නැද්ද? සුන්බුන් අස්සේ හිරවෙලා ඉන්නවද? එකම මනුස්සයෙක් වත් නැද්ද? විචාරශීලී පාඨකයෝ ටිකක් අන්දමන්ද වෙනවා නේද අගක් මුලක් නැති පුවත් පල කලාම. (ර)
හරිම කණගාටුදායකයි. අහිංසක මිනිස්සු.! කිසිම දවසක මෙවන් විපත් අහන්න ලැබෙන්න එපා. (ර)