බසය 15ක් රෝහලට යවයි ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී කන්දක හැපිමෙන් මගීහු 15 දෙ 05 July 2014
චීන ජනපති ලංකාවට එයි? චීන ජනපති ෂී ජිංපින් මේ වසර අවසානයේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මීට පෙර චීන ජනපතිවරයකු ලංකා 05 July 2014
අලියා ත්‍රිමලේ දුම්රිය නතර කරයි කොළඹ සිට මඩකළපුව දක්වා අද (5) අලුයම ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට පළුගසවැව ඇඹුල්ගම වාන්කඩවල ප්‍රදේශයේ දී අලියකු ගැටීමෙන් එම 05 July 2014
අයින්ස්ටයින්ටත් වැරදිලා අයින්ස්ටයින් පවසා සිටියාට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩුවේගයකින් යැයි ඇමරිකා විද්‍යාඥයෙක් පවසයි. ඇමරිකාවේ මේරිලෑන්ඩ් විශ්ව විද්&zw 04 July 2014
කුඹුක්කන් ඔය බබා සඟවාගනී මඩකලපුවේ සිට කතරගමට පාද යාත්‍රාවේ යමින් සිටි අවුරුදු පහක දරුවකු කුමන ජාතික වනෝද්‍යානයේ කුඹුකන් ඔයට වැටී මිය ගිය බව පොලිසිය කියය 04 July 2014
තබ්බෝවේ වතුර පිරේ : ධීවරයාගේ අතත් පිරේ තබ්බෝව වැව පිරීමත් සමඟ කුඩා මසුන් බහුල බව ධීවරයෝ කියති. මිරිදිය සාලයන් ලෙස හඳුන්වන කුඩා මාළුන් අල්ලා කරවල කර කිලෝව රුපියල් 140 ගණන 04 July 2014
2015 ක්‍රිකට් කිරුළ ලංකාවේ 2015 වසරේදි පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන එක් දින තරගාවලියේ දී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දෙක ලෝක කුසලානය ජාත්‍යන්තර ක්රික 04 July 2014
එජාප මන්ත්‍රීහු නාගොඩ රෝහලේ අඩුපාඩුත් බලති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා¸ එරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා ආර් යෝගරාජන් යන මහත්වර 04 July 2014
බෝධිරාජාරාම නඩුව ඔක්තෝබරයේ 2010 ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්ත බෝධිරාජාරාමයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය රැස් කර තිබිණැයි කියන නඩුව ඔක්තෝබර 17 වැනි දා විභාගයට ගැ 04 July 2014
සූතිකාගාර ප්‍රශ්නෙ උසාවියට නාමලේඛනය අත්සන් නොකර පවුල් සෞඛ්‍ය සේවිකාවන් රෝහල් සූතිකාගාරවලට පිවිසීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ හෙද නිල 04 July 2014
‘අලුත්ගම පොලිස් පරීක්ෂණ ඕනෑවට එපාවට‘ බේරුවල හා අලුත්ගම ගැටුම් පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇලිමැලි ගතියෙන් පැවැත්වෙන බව ලංකා නීතීඥ සංගමය කියයි. සංගමයේ නියෝජිත පිරිසක් එම 04 July 2014
රජරට තව සිසුවෙක් රිමාන්ඩ් රජරට විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන ඇතුළු පිරිසක් පැය 23ක් පමණ සිරකරගෙන සිටි බවට සැකපිට තවත් ශිෂ්‍ය සංගම් ක්& 04 July 2014
අන්තර්ජාල වංචාකරු රිමාන්ඩ් ඉහළ පොලියක් දෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර රුපියල් තිස් ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි කියන කියන පුද්ගලයෙක් අත්තනගල්ල අතිරේක 04 July 2014
යටත් විජිත චිත්‍රපටයට ජයලාල් රෝහණ එයි බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට රැගෙන ගිය ලාංකික මිනින්දෝරුවන් හා මැණික් කපන්නන් වටා ගෙතුණු කතා 04 July 2014
රූකාන්තයි චන්ද්රලේකයි ඉරිදා වෙරෝනා ප්‍රසංගයේ වෙරෝනා නුවර චෙන්ත්‍රෝ මිග්ග්රාති හා වින්ග් ෆෝ වර්ල්ඩ් ආයතන දෙක වසරක් පාසා පවත්වන ක්‍රීඩා සැණකෙළිය මෙවරත් ජූලි 06 වැනි ඉරිදා වෙර 04 July 2014
නවකවදයෙන් සිසුවකු මැරූ සිසුවාට මරණ දඩුවම පේරාදේණිය විශ්ව විද්‍යාලයයේ ඉන්ජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවකු වූ සෙල්ව විනයාගර් වරප්‍රකාශ් නවක වද සිද්ධියක දී පැහැරගෙන ගොස් මර 04 July 2014
ප්‍රබල කොටි හතරක් මලයාසියාවේදී අල්ලයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් 1999 වර්ෂයේ කොළඹ නගර සභාපිටියේ පැවති රැළියකට බෝම්බ ගසා ඇයව ඝා 04 July 2014
බදුලු ආසන අඩුව ගැන එජාපය මැකො හමුවෙයි ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන තුනක් අඩුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය අද (04) උදේ මැතිවරණ 04 July 2014
බංගලි තිදෙනාට හොරෙන් පනින්න බැරිවේ කටුනායක ගුවන් තොටුපොළින් ව්‍යාජ වීසා මගින් ලිබියාවට යන්නට ගිය බංගලාදේශ ජාතිකයෝ තිදෙනෙක් රහස් පොලිසියේ ගුවන්තොටුපොළ ඒකකය   04 July 2014
නාන්න ගිහින් ගොඩ නොඑයි පූනෑව වැවේ දිය නෑමට ගිය වැලිමඩ ගුරුතලාව හතරේ කණුවේ තරුණයකු (17) දියේ ගියේ මිය ගිය බව පොලිසිය කියයි. 04 July 2014
සිංගප්පූරු කතගේ බෑගයට විදී ගල්කිස්සේ හෝටලයක තම කාමරයේ තිබූ අත්බෑගය සොරාගෙන ඇති බවත්, එහි රුපියල් ලක්ෂ එක හමාරක රට සල්ලි හා කැමරාවක් තිබූ බවත් සිංගප්පූරු කතක් 04 July 2014
දික්කුඹුර විදුහල්පතිට ඇප රත්තොට දික්කුඹුර ප්‍රාථමික විදුහලේ 15 හැවිරිදි ශිෂ්‍යයකු පාසලේ අඹ ගසකින් වැටී මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි විදු 04 July 2014
ජේතවන බිමෙන් වැසිකිළි කැසිකිළි නටබුන් අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි. සෙන්ට 04 July 2014
ගම්පහ සමූපෙටත් දඩ මිල ප්‍රදර්ශනය නොකර සහල් විකිණීයැයි ගම්පහ විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී සමීර ද සේරම්ට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත 04 July 2014
පුරාවිද්‍යා සමුළුව හත් වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාශය මගින් සංවිධානය කරන පුරා විද්‍යා සමුළුව ලබන සඳුදා කොළඹ 7 04 July 2014
දුව පැහැරගත්තැයි පියා කාරයේ වහලට නගී මහනුවර දළදා වීදියට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙක් ඔහුගේ රථයේ වහලයට නැඟ සිටියේය. කඩුගන්නාව ලගමුවේ පදිංචි විල්බට් දයානන්ද නැමති 04 July 2014
බල්ලා ලැප්ටොප් හොරා අල්ලයි පානදුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ උතුරු කළුතර ඉදිකැරගෙන යන නිවසේ තුබූ ලැප්ටොප් පරිගණකයක් හා ඩිජිටල් කැමරාවක් සොරාගත් පුද්ගලයා අ 04 July 2014
වෛද්‍යවරයා සැකපිට නීති විරෝධී ගබ්සාවක් කිරීමට ගොස් කතක මිය ගියැයි කියන සිද්ධියට සැකපිට බෝපේ වේවැල්කැටියේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පො 04 July 2014
ලංකාදීපය මව සොයා දෙයි ඕලන්දයේ කැපකරු මාපියන් සමග ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියකට වසර 34කට පසු ශ්‍රී ලංකාවේ තම මව දින දෙකකට පමණ පෙර සොයා ගත හැකි විය. ල 04 July 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026