කොස්ලන්ද මීරියබැද්දේ ලෙච්චමී(75)පෙර පිනකින් පස් කන්දට යට නොවී දිවි බේරාගත්තා. ඒත් ඇගේ මුළු පවුලම පස් කන්ද යට නොනැගිටින නින්දේය.
කොස්ලන්ද මීරියබැද්දේ ලෙච්චමී(75)පෙර පිනකින් පස් කන්දට යට නොවී දිවි බේරාගත්තා. ඒත් ඇගේ මුළු පවුලම පස් කන්ද යට නොනැගිටින නින්දේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට උතුරෙන් ම නිවාස දුන්නොත් හොදයි නේද? (හේ)
අතිශයින්ම දුකයි.මියගිය සියල්ලන්ට නිවන් සුව අත් වේවා! (නි)
ඔබේ කම්පාව අපට හැගෙනව.අම්මේ (අ)
අනේ දෙයියනේ මේ දුක අපි කොහොම ඉවසන්නද. මේ මිනිසුන්ට කාගේ පිහිටද? අසරණ මිනුස්සු. (අ)
සියලු දෙනාට නිවන් සුව පතමු! (නි)
2005 දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයාතනය මගින් මෙම ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් බව හදුනා ගෙන ඇති අතර 2011 දී නැවත එය තහවුරු කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පසුගියදා විද්‍යුත් මාධ්‍ය ආයාතනයකට ප්‍රකාශ කළා,එවැනි තැනක මෙපමණ කාලයක් ජනතාව පදිංචි වී සිටීමට ඉඩ දීම සම්බන්ධයෙන් අපදා කළමනාකරණ අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වගකීම භාර ගතයුතුය. (අ)
කොන්ද කර බැදී තේ කූඩයට ජීවිතය කැපවී ගියේ...නින්ද ගම් හිමි නැතත් දු දරු සැපත රජ වුනි මා ලයේ...කන්ද මොහොතින් කිසිත් නොකියා ඒ සතුට වලලා තියේ ...වින්ද දුක් මදිවාද දෙවියනි මසතු සැම උදුරා ගියේ.....(අ)
මියගිය සියලු දෙනාටම නිවන් සුව පතමි. හිතට දැනෙන දුක ලියන්න බැහැ මෙතන (නි)
හිතට එන වචන කෙසේ නම් පෙළගස්වන්නද අම්මේ.....(අ)
සියලු දෙනාගේම මේ මහා දුක නිවන්න සියලු දෙවියන්ගේම පිහිට ලැබේවා. මිය ගිය අයටත් නිවන්සුව අත්වේවා. (අ)
ඉපදුන අපි හැමදෙනාම මැරෙනවා. අනේ! අර පොඩි දරුවෝ ටික අම්මාගේ තාත්තාගේ ආදරය නැතුව කොහොමද ජීවත්වෙන්නේ? (නි)
ජාති බේදයකින් තොරව ශෝකවන්නන් අතර අපිත් සිටිමු. නමුත් වෙනස අපිට වඩා ඔබට අහිමි වූ ජිවිත මිල කළ නොහැකි වීමයි. සසර වසනා තුරු මෙවන් විපතක් නොවේවා!!!!! (නි)
ඔයාගේ වේදනාව අපිටත් දැනෙනවා අම්මේ. අනේ දෙවියනේ, මේ හිත් වල ඇති වේදනාව නිවාලන්න පිහිට වෙන්න (නි)