ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්‍රණ සැසිවාරයට සහභාගීවීම සඳහා ජිනීවා නුවරට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා ජිනීවා බෞද්ධ විහාරස්ථානයටද ගියේය.
විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියන් හට පුජ්‍ය ගෞරව හල්විටිගල සුජාත හිමි ඇතුළු මහා සංඝරත්නය ජය පිරිත් සඡඣයනා දේශනය කැර ඔහුට සෙත් පැතූහ.
ජිනීවා විහාරස්ථානයේ වැඩකටයුතු සම්බන්ධව කතානායනවරයා මහා සංඝ රත්නය සමඟ බොහොවෙලාවක් කතාබස් කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට අවසර, ඔබ වහන්සෙලා ඔය රජයේ ලොකු ලොක්කන් පන්සලට ගෙන්වනව වගේම ජිනීවා තියෙන උද්ඝෝෂන වලටත් වැඩියනම් නෙවද හොද. (ර)
ජිනීවා පන්සලට පැමිණීමට ජාති ආගම් භේද කිසිවක් නොසළකයි. විවිධ ජාතීන් එහි දිනපතා පැමිණෙති. එහි හිමිවරුන් බුදුදහම ප්‍රචාරය කරනු මිස තමන්ට අයිති නොවන කිසිවක් කරන්නට යන්නේ නැත (නි)
කතානායක තුමාගේ පැමිණීම ඉතා අගේ කොට සලකමි. (ර)