ශ්රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා ශ්‍රී ලාංකිකයන් තිදෙනකු කොළඹ මහාධීකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතා අද (30) අද මරණ දඬුවම නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් බදු ගෙවන අපේ කරුමයක්. පෝරකේට නියමවෙන අය ජීවිතාන්තය දක්වා හිර ගෙදර තියාගෙන නඩත්තු කරන්න අපට බැහැ. ඒ මදිවාට ඉන්දියාවේ අයත් මේ බෝඩිමේ තියාගෙන නඩත්තු කරන්න වෙලා. (නදී)
කිලෝ එකක් ළග තබා ගත්තට දඩුවම මරණය නම් කුඩු කිලෝ සිය ගණනින් ගෙනා අයට මොකක්ද දඩුවම. (නදී)
මේවා ගෙන්වූ අය කවුද දන්නෙ නැහැ (නි)
කවුද එතකොට මේවා ගෙන්වන්නේ? (නි)
පසු ගිය දිනවල අල්ලපු ලොකු තොග වලට නඩු නැද්ද ?පොඩි දඩයක් වත් ගැහුවොත් නේද හොඳ?තොග ලොකු නිසා මරණ දඬුවම නම් තද වැඩියි වගේ. (නදී)
සැමටම මෙලෙස දඩුවම් දෙමු (නි)
අර කුඩු කන්ටේනරයට මොකද දන්නෙ නැහැ නේද වුණේ? (නි)
කවුද කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කන්ටේනර් වගේද, කිලෝ එකට පොඩ්ඩයි අඩු. (නදී)
කුඩු කිලෝ ග්‍රෑම් 0.96 ළඟ තබා ගත් අයට මරණ දඬුවම. එතකොට අර කුඩු කිලෝග්‍රෑම් 260.00 පමණ කන්ටේනර් එකක් ගෙනාපු අයට මොකද උනේ.? (නදී)
හොඳ තීන්දුවක්! (නි)
දඬුවම් දෙන්න ගිය කාලය අතරතුර කොච්චරනම් කුඩු ගෙන්න ඇද්ද. ඔය වැනි අයට ඉක්මන් දඬුවම් ඕනේ. (ර)